රාජ්‍ය ආයතන 7ක පාඩුව ජනාධිපති කියයි
ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ පාර්ලිමේන්තුවේදී අයවැය තෙවැනි වර කියවීමේ අවස්ථාවට එක්වෙමින් රටේ මූල්‍ය බරට සැළකිය යුතු දායකත්වයක් ලබාදෙමින් දිගින් දිගටම පාඩු ලබමින් ක්‍රියාත්මක වන ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 7ක් පිළිබඳව අනාවරණ කළේය.
එම ආයතන සහ ඒවායේ පාඩු හෝ ණය පහත පරිදි වේ.
1. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව
– පාඩුව (පසුගිය වසර): රුපියල් මිලියන 256 කි
– ණය: රුපියල් මිලියන 1,834 කි
2. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
– පාඩුව (පසුගිය වසර): රුපියල් මිලියන 152 කි
– ණය: රුපියල් මිලියන 1,603 කි
3. ස්වාධීන රූපවාහිනී සේවය (ITN)
– ණය: රුපියල් මිලියන 1,476 කි
4. ලංකා සීනි සමාගම
– ණය: රුපියල් මිලියන 11,165 කි
5. රාජ්‍ය වැවිලි සංස්ථාව
– ණය: රුපියල් මිලියන 3,216 කි
6. මිල්කෝ
– ණය: රුපියල් මිලියන 15,090 කි
7. ශ්‍රී ලංකන් ගුවන් සේවය
– ණය: ආසන්න වශයෙන් රුපියල් බිලියන 340 කි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වත්මන් ආණ්ඩුව ලබා ගත් විදෙස් ණය ඩොලර් මිලියන 1,850 පනී..
භාණ්ඩාගාර මංකොල්ලය: වැරැද්ද කාගෙද?.. මහ බැංකුවයි-භාණ්ඩාගාරයයි මූණට මූණ ඇනකොටා ගනී!
විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව: ගුරු, විදුහල්පති සේවා වල ස්වාධීනතාවය නැති කරල, වැටුප් විශ්මතාවයක් නෑ කියන්නයි මේ හදන්නෙ - ඒකාබද්ධ ගුරුසේවා සංගමය
ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..
ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..
සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්
ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්
“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි
අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි
ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්
ඊශ්‍රායලයේ ඉඳලා මෙරට ළමයි එවන ඩොලර් ටික එක ආයතනය හිරවෙලා.. - තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී චානක හෙළිකරයි..
සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් යයි.. සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය මෙරට තුළ ක්‍රියාත්මක වූ ආකාරය ගැනත් කරුණු හෙළිකරයි..
MCC ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට ගේන්න යනවා.. – හර්ෂ ද සිල්වා
ලෝකයේ බලශක්ති අර්බුදයක් ඇති වීමට හේතුව අමෙරිකාව සහ චීනයේ බල ඝට්ටනය ද?.. - ගෝලීය බලශක්ති අර්බුදයේ ඇත්ත කතාව ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
සුරේෂ් සලේ කියන්නේ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීමට කිසිඳු සාක්ෂියක් නොමැති නිර්දෝෂී අයෙක්.. ගනේද්‍ර සහ ශානි ගහපු ගේම් එක මෙන්න.. - නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි