News Category
From Date
To Date
Maximum Number of Result

'ට්‍රම්ප්ගෙන් පසු ලෝකය' ගෝලීය දේශපාලන විග්‍රහය අද පස්වරු 07.00 ට සූම් තාක්ෂණය ඔස්සේ..

Mar 23, 2025 at 01:37 PM
|

දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය විසින් පවත්වන 'ට්‍රම්ප්ගෙන් පසු ලෝකය' ගෝලීය දේශපාලන විග්‍රහය2025 මාර්තු මස 23 වන ඉරු දින පස්වරු 07.00 ට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත් වේ.

ඒ සදහා පහළ සබැඳියෙන් පිවිසෙන්න..

https://us06web.zoom.us/j/86188105031?pwd=kDGLNNEl9Zi7NxlyIWBYv8JEr4tbh5.1

Meeting ID: 861 8810 5031

Passcode: 094057


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් තැබීමට නියමිත ආරක්ෂක සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය රැසක කරුණු අනාවරණය කර තිබුණා
මෙරට කෘෂි කර්මාන්තයට හානි කර සතුන් සංගණය කිරීමේ වාර්තාව ඊයේ දිනයේ(28) ප්‍රකාශයට පත් කරන බව මීට පෙර ප්‍රකාශ වුවද වාර්තාව සමාජගත කිරීම තවදුරටත් ප්‍රමාද විය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ඔන්ටාරියෝ අභියාචනාධිකරණය තීරණය කළ 104 දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත (104 Tamil Genocide Education Week Act-TGEWA) ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරය පිළිබඳව කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් විමසීමක් නොකරන බවත් පනත් කෙටුම්පත කැනඩාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතේ අංක 93 යටතේ පළාත් අධිකරණ බල ප්‍රදේශයට අයත් නොවන බවත් කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණයද අනුමත කරනු ලැබීය.
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනරැළි මාලාවක් පැවැත්වීමට ජාතික ජන බලවේගය සංවිධානය කර ඇත.
කෑගල්ල මහරෝහලේ (ශික්ෂණ) ජ්‍යෙෂ්ඨ දන්ත හා මුඛ හනුක ශල්‍ය වෛද්‍යවරයකුට අද පෙරවරුවේ රෝහල් පරිශ්‍රය තුළදී පුද්ගලයකු විසින් අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ.
මූල්‍ය දුෂ්කරතා ඇති වූ විට බැංකුවලට බොහෝ විට ණයගැතියන්ගේ අතීත දායකත්වය අමතක වන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි. ඔහු එම අදහස් පළකළේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් සංවිධානය කරන ලද උත්සවයක් අමතමින් ය.
ජනප්‍රිය YouTube නාලිකාවක් වන Wild Cookbook නිර්මාතෘ චරිත් එන්. සිල්වා, එම වේදිකාවේ ග්‍රාහකයන් මිලියන 10 ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්ව ඇත.
ලයිකා සමූහය විසින් ජනමාධ්‍ය ආයතන 11 කට අධික සංඛ්‍යාවක් සහ විකාශන බලපත්‍ර ලබාගැනීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත.
අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපටදී විරෝධය දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු තවත් අයෙක් එළැඹෙන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

ප්‍රධාන පුවත්

රිලා වාර්තාව අද නොවේ හෙට- කෘෂිකර්ම අමාත්‍යාංශය

මෙරට කෘෂි කර්මාන්තයට හානි කර සතුන් සංගණය කිරීමේ වාර්තාව ඊයේ දිනයේ(28) ප්‍රකාශයට පත් කරන බව මීට පෙර ප්‍රකාශ වුවද වාර්තාව සමාජගත කිරීම තවදුරටත් ප්‍රමාද විය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

දෙමළ ජනයා සමූළ ඝාතනය කළ බව තහවුරු කිරීමට කැනඩාවේ ව්‍යවස්ථාදායකයට ගෙනා පනත කැනඩා නීතියට පටහැනියි- කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

ඔන්ටාරියෝ අභියාචනාධිකරණය තීරණය කළ 104 දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත (104 Tamil Genocide Education Week Act-TGEWA) ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරය පිළිබඳව කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් විමසීමක් නොකරන බවත් පනත් කෙටුම්පත කැනඩාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතේ අංක 93 යටතේ පළාත් අධිකරණ බල ප්‍රදේශයට අයත් නොවන බවත් කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණයද අනුමත කරනු ලැබීය.

ආණ්ඩුව බිය ගන්වා සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවන්න දයාන් ජයතිලකත් එකතුවෙයි

එළඹෙන සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී යුද අපරාධ සම්බන්ධව බරපතළ යෝජනාවක් සම්මත කිරීමට නියමිත බව ආචාර්ය දයාන් ජයතිලක මහතා සදහන් කරයි. ඔහුට අනුව එම යෝජනාව ඉදිරිපත් කරන්නේ මහා බ්‍රිතාන්‍යය සහ කැනඩාව විසිනි.

ඉන්දීය අගමැති දින තුනක් ලංකාවේ ගත කරයි

2025 අප්‍රේල් 04 වැනි දින සිට 06 වැනි දා දක්වා ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතව ඇතැයි පැවසේ.

මියන්මාරයට දරුණු භූමි කම්පාවක්!

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව අද මියන්මාර වේලාවෙන් පස්වරුවේ මධ්‍යම මියන්මාරයේ රික්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබේ.

චීන ආයෝජන පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රුබියෝගේ ප්‍රකාශයට චීන විදේශ අමාත්‍යයාංශයෙන් ක්ෂණික ප්‍රතිචාර

චීන ආයෝජන කොල්ලකාරී ක්‍රියාවන්ට සම්බන්ධ බවත් කිසි විටෙකත් ආපසු ගෙවිය නොහැකි විශාල ණය සමඟ බැඳී ඇති බවත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන්, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුඕ ජියාකුන් ඊයේ(27) කියා සිටියේ, චීනය සහ අනෙකුත් රටවල් අතර අසමගිය වැපිරීමේ අරමුණින් එක්සත් ජනපදය ද්වේෂ සහගත ලෙස අසත්‍ය තොරතුරු පතුරුවන නමුත් මෙම උත්සාහයන් සාර්ථක නොවනු ඇති බවයි.

රුසියාව යුක්රේන හමුදා ‘අවසන්’ කරනු ඇත - පුටින්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර ඇත්තේ, සමස්ත ඉදිරි ආරක්ෂක රේඛාව ඔස්සේ රුසියානු හමුදා වේගවත්ව ප්‍රහාර එල්ල කරමින් පවතින බවත්, ඉක්මනින් කියෙව්හි හමුදාව “අවසන්” කළ හැකි බවත්, යුද ගැටුම රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් මගින් අඩාල කිරීමට යුක්රේනයේ යුරෝපීය ආධාරකරුවන් දරන උත්සාහයන් පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.

විදේශ අමාත්‍යාංශය නිකුත් කරලා තියෙන්නේ 'සංක්‍රාන්ති ලිංගික' නිවේදනයක්.... විමල් වීරවංශ

යුද්ධය නිමා කිරීමට කටයුතු කළ හමුදා නිලධාරීන් 3 දෙනෙකුට සහ බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමට සහයෝගය දැක්වූ කරුණා අම්මාන් ඉලක්ක කොටගෙන බ්‍රිතාන්‍යය විසින් පණවනු ලැබූ සම්බාධාක සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය හමුවක් පවත්වමින් විමල් වීරවංශ මහතා පැවසුවේ මෙම සම්බාධක සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය නිකුත් කරලා තියෙන්නේ 'සංක්‍රාන්ති ලිංගික' නිවේදනයක් බවයි.

සිරි දළදා වන්දනාවට වංචනිකව මුදල් ගැරූ පුද්ගලයින්ට නිසි පියවර ගන්නැයි අස්ගිරි පාර්ශවය රජයෙන් ඉල්ලයි

සිරි දළදා වන්දනාව සඳහා වංචනික ලෙස අරමුදල් රැස්කරන පුද්ගලයින්ට එරෙහිව නිසි පියවර ගන්නා ලෙස අස්ගිරි මහා විහාරයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් රජයෙන් ඉල්ලා සිටිනවා.

යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම සඳහා අන්තර්ජාතික පියවර අත්‍යවශ්‍යයි - හියුමන් රයිට්ස් වොච්

ශ්‍රී ලංකාව වගවීම සාක්ෂාත් කර ගැනීමට කිසිදු උත්සාහයක් නොගන්නා තාක් කල්, එල්ටීටීඊයට එරෙහි ශ්‍රී ලංකා හමුදා මෙහෙයුම්වලදී සිදු වූ බවට චෝදනා එල්ල වන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම සඳහා අන්තර්ජාතික පියවර අත්‍යවශ්‍ය බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

අමාත්‍ය විජිත හේරත්ට දෙමළ බෙදුම්වාදී මාධ්‍ය ප්‍රකාශයකගෙන් පැසසුම්

දෙමළ ඩයස්පෝරාවේ සහ බෙදුම්වාදී බලවේගවල මාධ්‍ය ප්‍රකාශකයකු සහ න්‍යායාචාර්යවරයකු ලෙස කටයුතු කරන ජෙහාන් පෙරේරා නැමැත්තා පුවත්පතකට ලිපියක් සපයමින් මීට පෙර ඔහු ඉංග්‍රීසි මාධ්‍ය මගින් පළ කළ අදහස් නැවත තහවුරු කර ඇත

ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු ඉවත්වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන් ඉවත් වන බව අද (27) දැනුම් දුන්නේය.

බටහිර ජාතිකයන් රුසියාව තේරුම් ගන්නේ නැහැ - පුටින්

බටහිර රටවල වෙසෙන සමහර පුද්ගලයන්ට රුසියාවේ හැසිරීම අවබෝධ කර ගත නොහැකි නමුත් ඒ කාරණය රුසියාවේ සංවර්ධනයට බාධාවක් නොවන බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි.

සම්බාධකවලට එරෙහිව දැඩි ස්ථාවරයක් ගන්න ... කරන්නාගොඩ රජයෙන් ඉල්ලයි

හිටපු හමුදා නායකයින් තිදෙනෙකු ඇතුළු ශ්‍රී ලංකා නිලධාරීන්ට එක්සත් රාජධානිය පනවා ඇති සම්බාධකවලට ප්‍රතිචාර දක්වමින්, හිටපු නාවික හමුදාපති, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, බ්‍රිතාන්‍ය යටත් විජිත ම්ලේච්ඡ ක්‍රියා සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකර තිබියදීත්, එක්සත් රාජධානිය මානව හිමිකම් සම්බාධක මගින් ශ්‍රී ලංකාවට එල්ල කරන ප්‍රකාශ කුහක කම නිසා සිදුකරන ක්‍රියාවන් බවට චෝදනා කළේය..

මිහින්තලා විහාරාධිපති හිමි රාජ්‍ය පොසොන් උත්සවයෙන් ඉවත් වෙති (වීඩියෝ)

මිහින්තලා පුදබිමේ කටයුතු සඳහා පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන්, මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සියලු සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව මිහින්තලය විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරථන හිමියන් පවසනවා.

සන්නද්ධ හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක ගැන රජයේ ස්ථාවරත්වය විදේශ ඇමති බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ට දන්වයි

වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ රජය නිරතවී සිටින අතර අතීතයේදී සිදුවූ යම් මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඇතහොත් ඒවා පිළිබඳ දේශීය වගවීම් යාන්ත්‍රණය හරහා කටයුතු කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.