
පිටරටින් පැමිණි ඩිජිටල් උපදේශකයින් ආණ්ඩුව ගොනාට අන්දවා දත්ත පද්ධති කොල්ලයකට මඟ පාදයි.
විදේශීය සමාගම්වලට සේවය කරමින් සිටි ඩිජිටල් විද්වතුන් යැයි කියාගන්නා පිරිසක් මාලිමා ආණ්ඩුවේ ජයග්‍රහණය බෙදා ගනිමින් ආණ්ඩුවට උපදෙස් දීමට ඉදිරිපත් වූ බව රහසක් නොවේ. එම ඊනියා විද්වතුන් විශේෂයෙන්ම දෙදෙනෙකු එතෙක් විදේශීය ආයතනවලට සේවය කළ අය බවද රහසක් නොවේ.
මාලිමා ආණ්ඩුවේ ජයග්‍රහණයට පසුව එම විදේශිය සමාගම්වලින් වැටුප් ලබමින් ආණ්ඩුවට නොමිලේ උපදෙස් දෙන බවට ඔවුන්ට විරුද්ධව යම් ස්වාධීන විද්වතුන්ගෙන් චෝදනා එල්ල විය. දැන් එම චෝදනා සත්‍යයක්ද යන කරුණු සංවාදයට පැමිණ ඇත.
ඊට හේතු වන්නේ ශ්‍රී ලංකාවේ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හෙවත් රජය රටේ විශාලතම මිලදී ගන්නා ලෙස එම මිලදී ගැනීමේ ක්‍රියාවලියට අදාල සියලුම දත්ත කළමනාකරණය කිරීමේ වගකීම රටේ බදුගෙවන්නන්ගේ අරමුදල් යොදවමින් විදේශීය සමාගමකට පවරා පවරා දීමය. ඒ පිළිබඳව දේශිය විද්වතුන් සමග විවෘත සාකච්ඡාවක්ද සිදු නොවීය. ඒ අනුව සිංගප්පුරුවේ Gennest නැමති සමාගමට එම දත්ත පද්ධති කළමනාකරණය කිරීමේ වගකීම රජය විසින් පවරා දී ඇතිබව වාර්තාවේ. රජය විසින් එවැනි විදේශිය සමාගමකට රජයේ තොරතුරු සියල්ල ලබාගත හැකි ආකාරයට අදාල වගකීම පවරන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට එම පහසුකම් සැපයීමේ හැකියාව තිබියදී බව වාර්තා වේ. ඒ අනුව රජය විසින් ආයතන 6500කට අදාළ මිලදී ගැනීම් 450000ට අදාල දත්ත එම විදේශිය සමාගමට ලැබෙන ඇත.
ඒ අනුව එම දත්ත යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ රජය විසින් මිලදී ගන්නා භාණ්ඩ සහ සේවා වෙළදාම විදේශිය සමාගම් විසින් අත්පත්කර ගැනීම සදහා තත්වය නිර්මාණය වේ.
ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ රාජ්‍ය නිලධාරීන් සහ දේශිය කර්මාන්තකරුවන් විශාල පිරිසක් සදහන් කලේ දේශීය කර්මාන්තකරුවන් විසින් ඉල්ලා සිටි DOMESTIC PREFERENE මූලධර්මය හෙවත් රජය විසින් සිදුකරනා මිලදී ගැනීම් වලදී දේශීය නිෂ්පාදනවලට ප්‍රමුඛතාවය ලබාදිය යුතුය යන මූලධර්මය සිහිනයක් බවට පත්වන බවයි.
ඔවුන් සදහන් කරන්නේ ඩොලර් දහස් ගණනින් වැටුප් ලැබූ ඔවුන් හදිසියේම වෙස්සන්තරලා වී නොමිලයේ ආණ්ඩුවට උපදෙස් දීමට ඉදිරිපත් වූයේ කුමන අරමුණක් සදහාද යන වග ආණ්ඩුව විසින් තේරුම් නොගන්නේනම් ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක් විය හැකි බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
