88-89 ඝාතනය වූ සියලු ම පුද්ගලයන් පිළිබඳව විමර්ශනයක් අවශ්‍යයි - එජාප මහලේකම් තලතා අතුකෝරළ
88-89 භීෂණ සමයේදී සිදුවූ ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබන්නේනම් තම පක්ෂයේ සාමාජිකයන් 2000කට සිදුවූ දේ සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරාළ ඊයේ (මාර්තු 18) පැවසුවාය.
එක්සත් ජාතික පක්ෂයට මෙම භීෂණ සමයේදී වැ ඩිම හානිය සිදුවූ බව කී මහලේකම්වරිය එම කාලය තුළ ඝාතනය වූ සියලු ම පුද්ගලයන් පිළිබඳව විමර්ශනයක් අවශ්‍ය යැයි පැවසුවාය.
එසේ ම, භීෂණ සමයේදී මියගිය එජාප පාක්ෂිකයන් 2000කට ආසන්න පිරිසට යුක්තිය ඉටුවිය යුතු බව ද ඇය සඳහන් කළා ය.
එජාප නායකයා ඇතුළු පක්ෂයේ සියලු දෙනා ඕනෑ ම විමර්ශනයක මුහුණ දීමටත්, වැරැදිකර ඇතැයි ඔප්පු වුවහොත් ඕනෑ ම දඬුවමක් විඳීමටත් සූදානම් බව ද මහලේකම්වරිය ප්‍රකාශ කළා ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..