
බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරපු එක හොදයි... හැබැයි ගොඩක් හොද වෙන්නනම් මේ ටිකත් කරන්න - වසන්ත මුදලිගේ
බටලන්ද කොමිසන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම හොද බවත් එය වඩාත් හොදවීමටනම් තවත් පියවරයන් අනුගමණය කළ යුතු බවත් ජන අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ මහතා පවසයි.
ඊයේ (15) පැවැති ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත මුදලිගේ මහතා මෙසේද පැවසීය.
අල්ජසිරා එක රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් වැරදිලාහරි ඇහුවේ නැත්තම් බටලන්ද කොමිසන් සභා වාර්තාව ගැන අපේ කථානායක දන්නෙත් නෑ මෙහෙම එකක් ගැන. පාර්ලිමේන්තුවේ වාර්තාව සභාගත කරන කොට කථානායකගෙන් කදුළු බිංදු වැටුණා. මට හිනාත් ගියා. අපි ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක් දෙනවා මේක සභාගත කරපු එකට. ඒක හොදයි. හැබැයි මේක ගොඩක් හොද වෙන්නනම් මොකද කරන්න ඕන. සභාගත කරලා බහුතරයෙන් මේක සම්මත කරලා, කථානායක අත්සන් කරලා, ජනාධිපතිතුමා හරහා රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕන“ යැයි පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
