පොළොන්නරුවේ වී තවම රජයට නෑ ... ගබඩා පාලකයෝ පවසයි
වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කිසිදු ගොවියකු මෙතෙක් වී ලබා දී නැතැයි වී ගබඩා පාලකයෝ පවසති.
ලංකාපුර, දිඹුලාගල, වැලිකන්ද ආදී ප්‍රදේශ රැසක අස්වනු නෙළීම ආරම්භ වී ඇති අතර රජය නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120 සහතික මිලක් නියම කළඳ රජයට වී මිලදී ගැනීමේ දී ඒම අස්වනු සඳහා 14 තෙතමනයක් බැලීමත් සමග ගොවින් අස්වනු වේලා ගැනීමට වැය වන ශ්‍රම වියදම සහ විවිධ හේතුන් මුල් කර ගනිමින් අස්වනු නෙලූ විගසම ගොවී බිම තුළදීම පෞද්ගලික වී මුදලාලින්ට රුපියල් 105-115 වැනි මුදලට සිය අස්වනු අලෙවි කිරීමට පෙළඹී ඇත.
පසුගිය කාලයේ සහල් පාලන මිල ඉක්මවා අලෙවි කිරීමටත් පසුව රටපුරා සහල් හිගයක් මවා පෑමට මෙම මහා පරිමාණ සහල් මෝල් හිමියන් කටයුතු කළ අතර මෙම මාස් කන්නයේ ද අහිංසක ගොවි ජනතාව මුළා කරමින් මොවුන් ගොවි බිමි වෙතම පැමිණ වී අස්වනු ලබා ගනිමින් ඉදිරියේදී ද සහල් පාරිභෝගිකයන්ට එරෙහි වීමට ඉඩ ඇති බවට පාරිභෝගිකයෝ කියා සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..