සදුදා සිට තෙල් නැති වෙයි... අද එන්නේ ඊයේ ඕකර් කළ තෙල්... ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය කියයි
කොළඹදී මාධ්‍ය අමතමින් ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය පවසන්නේ අද සහ හෙට දෙදිනෙන් පසු සඳුදා දිනයේ සිට රට පුරා පිරවුම් හල්වල ඉන්ධන අවසන් වනු ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් එම සංගමයේ උපසභාපති කුසුම් සන්දනායක මහතා කියා සිටියේ
ඔවුන් පෙන්වා දෙන්නේ දැනට ඉන්ධන ලැබෙමින් පවතින්නේ ඊයේ සිකුරාදා දින මුදල් ගෙවා ඇණැවුම් කරන ලද ඉන්ධන තොග පමණක් බවත්, එසේ ඉන්ධන පිරවුම්හල් වෙත ලැබෙන තොග අද සහ හෙට දෙදින තුළ බෙදා අවසන් කරන බවත් නව තොග කිසිවක් ඇණැවුම් නොකරන බවත්ය.
තම ගැටළුවට විසඳුම් ලැබෙන තෙක් නව තොග කිසිවක් ඇණැවුම් නොකරන බවද පැවසූ ඔහු ඒ හේතුවෙන් ලබන සඳුදා දින සිට ඉන්ධන හිඟයක් රට තුළ ඇතිවණු ඇති බවද පැවසුවේය.
තෙල් බෙදා හරින්න සඳහා ලබා දී ඇති 3% කොමිස් මුදල ඉවත් කර නව සූත්‍රයක් හඳුන්වාදීමට ඛනිජ තෙල් සංස්ථාව ගත් තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කළ ද සාධනීය ප්‍රතිචාරයක් නොලැබුනු තැන මෙම ක්‍රියා මාර්ගය හැර වෙනත් විකල්පයක් ඉතුරු නොවූ බවද ඔහු කියා සිටී.
කෙසේ වෙතත් මෙම තත්වය සදහා මැදිහත් වන්නැයි ජනාධිපති ඇතුළු සියළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු තව දුරටත් පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..