පාර්ලිමේන්තුවේ බොරු ප්‍රකාශ කිරීමේ වරප්‍රසාදයත් ඉවත් කරන්න...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර සහ රක්ෂණය ඉවත් කරනවා සේම පාර්ලිමේන්තුවේදී බොරු ප්‍රකාශ කිරීමේ වරප්‍රසාදය ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා භයේ (28) යෝජනා කළේය.
පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටතදී මන්ත්‍රීවරුන් විවිධ අසත්‍ය ප්‍රකාශ කරන බවත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී ජනතාව නොමඟ යවන්නේ මන්දැයි ප්‍රශ්න කරන බවත් ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී බොරු කියන අයට එරෙහිව ක්‍රියා කිරීමට වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට වැඩි බලතල පැවරිය යුතු බවයි.
"අපි ඒක පුද්ගලික මන්ත්‍රී පනතක් විදියට ගේනවා, නැත්නම් අපි ආණ්ඩුවෙන් ඉල්ලන්න කැමතියි. එහෙම නැත්නම්, පාර්ලිමේන්තුවේ බොරු කියන සිද්ධියක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට වරප්‍රසාද කාරක සභාවට බලය දිය යුතුයි. සිවිල් නඩුවක් ගොනු කිරීමට ප්‍රතිපාදන සම්පාදනය කළ යුතුයි. සාපරාධී අපහාසයක් ගොනු කරන්න ඉඩ දෙන්න පුළුවන් නම් හොඳයි. නමුත් බොහෝ මන්ත්‍රීවරුන් එය අනුමත කරන්නේ නැහැ," ඔහු පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..