රාජ්‍ය නායකයෙකුගේ විදේශ සංචාරයක් සිදුවන හැටි සහ වියදම් පාලනය වෙන්නේ මෙහෙමයි - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ යසස් ධර්මදාස
රාජ්‍ය නායකයෙකුගේ විදේශ සංචාරයකදි වියදම් අඩු කර ගැනීමේ සහ එම සංචාරය සිදුවන ආකාරය සම්බන්ධයෙන් අප කළ විමසීමකට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු සාමාජික යසස් ධර්මදාස මහතා දුන් පිළිතුර ඔහුගේම වචනයෙන් මෙසේය.
‘‘ සාමාන්‍යයෙන් රාජ්‍ය විදේශ සංචාරයකදි ඒ සඳහා වියදම් කරන්නෙ හොස්ට් කන්ට්‍රියයි. එබැවින් මුලු ඩෙලිගේෂන් එකටම වියදම් දරන්න වෙන්නෙ නෑ. අපි හිතමු ජනපති ඇතුළු පස් දෙනෙකුට ඉන්වයිට් කරා කියල. දහදෙනෙක් යනවනම් ගෙවන්න වෙන්නෙ ඉතිරි පස් දෙනෙකුට පමණයි. එබැවින් වියදම අඩු වැඩි වෙන්නෙ යන ප්‍රමාණය අනුවයි. ඩුබායි වලට ඉකනොමි ක්ලාස් මේ දවස්වල ගාන රුපියල් ලක්ෂ දෙකක් දැම්මොත්, දවස් තුනක් නැවතීම හා ප්‍රවාහනය සඳහා තව ලක්ෂයක් දැම්මත් එක්කෙනෙකුට වියදම ලක්ෂ තුනක් වෙනව. අපි හිතමු පස් දෙනෙකුට ආරාධනා කරල තිබුන තැනට දහයක් ආව කියල. එහෙම උනොත් එතනම ලක්ෂ 15 ක් වෙලා. එබැවින් සංචාර තුනටම ලක්ෂ 18යි ගියේ කියන එක පිළිගන්න අමාරුයි. සමහරවිට බොත්තම් පවා උඩ යට මාරු උනද බට්ලර් කෙනෙක් රැගෙන නොයන්නේ කොස්ට් කටිං සඳහා විය හැකියි. සමහරවිට ජනාධිපතිතුමාට තඹුත්තේගම දුම්රියපොළ වැඩිදියුණු කිරීමේ සක්‍යතා වාර්තාවට වැයවෙන ගනන කවුරුන්හෝ ලියල දුන්න වගේ මේ ගනන් හිලව් අගමැතිණියටත් කවුරුහෝ ලියල දෙන්න ඇති කියලත් හිතෙනවා.“ යැයි ඔහු පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..