
වර්තමාන ආණ්ඩුව වාම වෙස්ගත් නව ලිබරල්වාදයට ආවඩන ආණ්ඩුවක් - විමල් වීරවංශ
වර්තමාන ආණ්ඩුව වාමවාදී ආණ්ඩුවක් ලෙස සමහරුන් සිතා සිටිනමුත් මෙය වාමවාදී ආණ්ඩුවක් නොවන බව විමල් වීරවංශ මහතා පවසයි. ඔහු මේ අදහස් පළකළේ පසුගියදා රූපවාහිනී සාංාදයකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා ඉහත ප්‍රකාශය තහවුරු කිරීම සදහා ඇමෙරිකානු තානාපතිනී ජූලි චංග් විසින් ආණ්ඩුවේ අමාත්‍යවරුන් සහ ඊට සම්බන්ධ පුද්ගලයන් මාසයක් - දෙකක් තුළ හමුවීම් ප්‍රමාණය පෙන්නුම් කළේය. ඉන් අනතුරුව ඔහු සදහන් කළේ රටේ ජනාධිපතිවරයාවත් මෙතරම් ප්‍රමාණයකට ඇමතිවරුන් හමුනොවනු ඇති බවයි. ලතින් ඇමෙරිකානු රටවලත් වාමවාදී ආණ්ඩු ඇති බවත් ඒවාට ඇමරිකානු තානාපතිවරුන් මෙසේ එම ආණ්ඩුවල ඇමතිවරුන් හමුනොවන බවත් ඒ අනුව වඩාත් හොදින් පැහැදිලි වන්නේ මෙරට ආණ්ඩුව සමහරුන් සිතා සිටින පරිදි වාමවාදී ආණ්ඩුවක් නොවන බවත් වාම වෙස්ගත් නවලිබරල්වාදයට ආවඩන ආණ්ඩුවක් බවත්ය.
අදාල වීඩියෝව පහතින්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
