අපි ජේ.වී.පී එක ප්‍රජාතන්ත්‍රවාදයට ගෙනාවා... රනිල් කියයි - අතුරුදහන් කිරීම් සහ බටලන්ද වදකාගාර ක්‍රියාවලියෙන්ද? ජවිපෙ හිතවතුන් ප්‍රශ්න කරයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම කාර්යාලයේ (පෙබරවාරි 26දින) පැවති තරුණ සැසියක් අමතමින් සදහන් කරන්නේ තමා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ගෙන ඒමට කටයුතු කළ බැවින් අද එම කණ්ඩායමට ආණ්ඩු බලය ලබාගැනීමට හැකිවී ඇති බවය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සදහන් කරන්නේ ලබන සැප්තැම්බර් මාසයේදී මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට විරුද්ධව බරපතළ යෝජනාවක් සම්මත කළ හැකි බැවින් මාලිමා ආණ්ඩුව පරිස්සම් විය යුතු බවය. එහිදී තමා විසින් 2015 දී යුද අපරාධ චෝදනා බාර ගැනීම නිසා මානව හිමිකම් උගුලට රට ගොදුරුවූ බව සදහන් නොකිරීමට ඔහු පරිස්සම් වී ඇත.
ඒ් පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පැරණි හිතවතෙකු සදහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදයට ගෙන ඒ්මට කටයුතු කලේ අතුරුදහන් කිරීම් සහ බටලන්ද වදකාගාරය වැනි ක්‍රියාකාරකම් තුලින්ද යන්න රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇසිය යුතු බවය. ඊට අමතරව ඔහු සදහන් කලේ නව ආණ්ඩුවට ගොදුරුවීමට සිදුවී ඇත්තේ 2015දී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් යුද අපරාධ චෝදනා පිළිගැනීම මගින් රට මානව හිමිකම් උගුලට තල්ලු කිරීමේ ක්‍රියාවලියට බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..