පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් සූක්ෂමව බෞද්ධ සංකල්ප වලට පහරදීමට රාජ්‍ය අනුග්‍රහය
පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් සූක්ෂමව බෞද්ධ සංකල්ප වලට පහරදීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන බවට "ලංකා ලීඩර්" පාඨකයෙකු විසින් අප වෙත තොරතුරු වාර්තා කර ඇත.
ඔහු සදහන් කරන ආකරයට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීම මත චාල්ස් තෝමස් නැමති පුද්ගලයාගේ මොහෙයවීමෙන් ගම්/ දොම්පේ මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී 2025/02/28 දින පැවත්වීමට නියමිත දරුවන්ට රටක් රටට හෙටක් (අලුත් හුස්ම) වැඩසටහන සදහා බස්නාහිර පළාතේ ගම්පහ කලාපයේ සියලුම දරුවන් සහ දෙමාපියන් මෙන්ම විදුහල්පතිවරුන්, ගුරුභවතුන් හා අනධ්‍යන කාර්ය මණ්ඩලය සහභාගීකරවන ලෙස දැනුම් දෙමින් බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්ගේ අත්සනින් යුතුව ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකක වෙත ලිපියක් යොමුතර ඇත. ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් මෙම ඉල්ලීම ගම්පහ කලාපයේ සියලුම විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇති බවද ඔහු සදහන් කරයි. මෙම වැඩසටහන මගින් සිදුකරනු ලබන්නේ සක්ෂමව බෞද්ධ සංකල්ප වලට පහරදීම බව සදහන් කරන ඔහු පවසන්නේ රාජ්‍ය ආනුග්‍රහය මත පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් සිදුකරන මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව දැනුවත්ව භාවයෙන් මුනිවත රකිනවාද යන්න පිළිබඳ ගැටළුවක් බවයි.
අදාල ලිපි පිටපත් ද ඔහු අප වෙත යොමුකර ඇත. එම ලිපි පහතින්


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි