මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ රියදුරා බූරුවෙකි...
අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ වෙඩිතැබීම සිදුවී ඉතාම කෙටි වේලාවක් තුළ එම ස්ථානයට මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැමිණි අතර අමාත්‍යවරයා අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණෙන විට ඔහු වටකරගත් මාධ්‍යවේදීන්ගෙන් දැඩි පීඩනයක් එල්ල විය.
එහිදී මාධ්‍යවේදීන් දිගින් දිගට එල්ල කළ තීරණාත්මක ප්‍රශ්න හමුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා දැඩි අපහසුතාවට මෙන්ම පීඩනයට ලක්වූ බවක් දක්න ලැබුනි.
“අධිකරණයක් ඇතුළදී පුද්ගලයින් මෙලෙස මියයද්දි මිනිස්සුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේද, අධිකරණය අතුලේ මිනී මරනවානම් රටේ ජනතාව ආරක්ෂාව කරන්නේ කෙසේද” වැනි ඉතා පීඩනාත්මක ප්‍රශ්ණ වැලක් අමාත්‍යවරයා වෙත එල්ල විය.
කෙසේවෙතත් එම පීඩනය මැද ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, ඊට අදාළ පියවර රැගෙන තිබෙන අතර සියලු පුද්ගලයින් හඳුනාගෙන තිබෙන බවත් විමර්ශණ සිදුකර කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවත් ය.
කෙසේවෙතත් මාධ්‍යවේදීන් දිගින් දිගටම අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීම් හමුවේ ඒවා මගහරිමින් ඔහුගේ රියදුරු සහයකයාට දුරකථන ඇමතුමක් ගෙන “කොහෙද බූරුවෝ ඉන්නේ” යනුවෙන් බැන වදින ආකාරයද වීඩියෝ දර්ශනවල සටහන්ව තිබුනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..