
ටිල්වින් - ඉන්දිය මහ කොමසාරිස් හමුවක්
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහ සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර සාකච්ඡාවක් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී පවත්වා ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ X ගිණුමේ වාර්තා කර ඇත.
එහිදී ඉන්දියා ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පුළුල් ලෙස සාකච්ඡා කරන ලද බව ඉන්දීය මහ කොමසාරිස් නිල X ගිණුමේ සදහන් කර ඇත.
ආණ්ඩුවෙ කිසිදු තනතොරක් නොදරණ පාලක පාලක පක්ෂය ව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා මෙසේ ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනයෙන් ඉවත්ව යාමේ පසුබිමක් තුල සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයක් බව දේශපාලන විචාරකයන් පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
