සමරිසි ප්‍රවර්ධනය කරන්නේ බෞද්ධයන්ගේ බෝවීම අඩු කරන්න - බත්තරමුල්ලේ සීනරතන හිමි (වීඩියෝ)
සමරිසි ප්‍රවර්ධන වැඩසටහන් මගින් සිදුකරනු ලබන්නේ ලෝක බෞද්ධයන්ගේ බෝවී පාලනය කිරීම බව ජනසෙත පෙරමුණේ නායක, බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසයි. උන් වහන්සේ මේ අදහස් පළකළේ පසුගියදා රත්නපුර දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂකයන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සීලරතන හිමියන් මෙසේද පැවසීය.
පළාත් පාලන මැතිවරණය හෝ පළාත් සභා මැතිවරණය අධ්‍යාපනය කරන ළමුන්ට විභාග ලියන ළමුන්ට කරදරයක් නොවෙන්න විදියට තිබිය යුතුයි. අප්‍රේල් මාසේ 20න් පස්සේ තියෙනවනම් ඊට පස්සේ එන්නේ මැයි මාසේ. මැයි මාසේ කියන්නේ වෙසක් මාසය. ඒගොල්ලෝ හදන්නේ වෙසක් මාසය අල්ලලා ඡන්දෙ තියන්න. මේ රටේ බෞද්ධයන්ට වෙසක් සැමරුම් කරන්න ඉඩ දෙන්නේ නැද්ද? එදා කඨින පින්කම් දවසේ මහ මැතිවරණය තිබ්බා අද මොකද වෙලා තියෙන්නේ මේ ගොල්ලොන්ටම මේක විපාක දෙනවා.
1988 පෙබරවාරි මාසේ 14 වැනිදා තමයි බෞද්ධ කොඩිය ලෝකයට හදුන්වලා දුන්නේ දැන් මේ වැලැන්ට මගුලක් ගෙනැල්ල ඒ බෞද්ධයින්ගේ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. වැලන්ටයින් එක අවශ්‍ය යුරෝපයට සමරිසි ප්‍රවර්ධන වැඩසටහනේදී මේගොල්ලෝ හදන්නේ දේ තමයි ලෝක බෞද්ධයෝ ටික අතුගාලා ඉපදීම අඩු කරල බෝවීම අඩු කරන හොඳම ක්‍රමය තමයි සමරසි ප්‍රවර්ධන වැඩසටහන්.
2023 ජනතා විමුක්ති පෙරමුණේ තරුණ කණ්ඩායම් මහා පරිමාණයෙන් පෙළපාලි ගියා සමරිසි ප්‍රවර්ධන වැඩසටහන් සදහා. යැයි පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්