USAID සිද්ධිය ගැන අගමැතිනියගෙන් විශේෂ ප්‍රකාශයක් බලාපොරොත්තු වෙනවා - ඉන්දික අනුරුද්ධ (විඩියෝ)
යූඑස්ඒඩ් ආයතනය විසින් ලබා දී ඇති මුදල් සම්බන්ධයෙන් අගමැතිනියගේ නම කියැවෙන බැවින් ඒ සම්බන්ධයෙන් ඇයගෙන් විශේෂ ප්‍රකාශයක් අපේක්ෂා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා මෙසේ ද පැවසීය.
ඊයේ පෙරේදා එළියට ආවා ‘යූඑස්ඒඩ්’ සිද්ධිය. ඇමරිකානු මුදල් පාවිච්චි කරලා, ලංකාවේ, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය වගේ රටවල්වල බලය වෙනස් කළේ කොහොමද කියලා ඉන් කියවුණා. එහිදී අපේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා කථානායකතුමාට ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් වහාම පිහිටුවලා මෙහි සිටින පිරිස ගැන සොයා බලන්න කියලා. මෙහිදී
අගමැතිතුමියගේ නම කියවෙන තැන් තිබෙනවා. වෙන වෙන දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ නම් කියවෙනවා. විවිධ පිරිස්ගේ නම් කියවෙනවා. නමුත් අපි දැක්කේ නැහැ මේ පිළිබඳව සාධාරණ අදහසක් එළියට එනවා. අපි බලාපොරොත්තු වෙනවා අගමැතිතුමියගෙන් විශේෂ ප්‍රකාශයක්.
.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..