
රටේම විදුලි බිඳ වැටීමට හේතුව වුණේ ඉංජිනේරු වඳුරෙක්? - සී.අයි.ඩී.යට පැමිණිල්ලක් (වීඩියෝ)
දිවයින පුරා පසුගිය ඉරිදා (09) වැනිදා විදුලි බිඳ වැටීමට පැලවත්තේ පිහිට පද්දති පාලන මධ්‍යස්තානයේ සිටි ඉංජිනේරුවන් 03දෙනා එම අවස්ථාවේ සේවයේ නොසිටීම හේතුවෙන් බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (13දා) විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එහිදී එම සංගමයේ ජාතික ලේකම් සංජීය ධම්මික මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළේය.
“මේක කරලා තියෙන්නේ කකුල් හතරේ වඳුරෙක් නෙවෙයි. ඉංජිනේරු වඳුරෝ කරපු වැඩක්. අපිට තොරතුරු ලැබුණා මේ සිද්ධිය වුණු මොහොතේ ශිෆ්ට් එකට වැඩ කරන ඉංජිනේරුවෝ 03 දෙනෙක් ඉන්න ඕනී පැලවත්තේ මධ්‍යස්ථානය තුළ. මේ වෙලාවේ ඉංජිනේරුවන් 03 දෙනාම ඉදලා නෑ කියලා අපිට තොරතුරක් ලැබිලා තියෙනවා. ඒ නිසා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආවා. මේක ජාතික අපරාධයක්. අපි තොරතුරු දුන්නා. මේකේ සී.සී.ටී.වී දර්ශන තියෙනවා. ඒ නිසා ඉංජිනේරු වඳුරා හොයලා වහාම දඬුවම් දෙන්න. ”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
