කියුබාව බිඳ වැට්ටවීමේ මෙහෙයුම් වෙනුවෙන් USAID ආයතනය ඩොලර් මිලියන ගණන් වියදම් කර තිබෙනවා- කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොඩ්රිගස්
USAID ආයතනය සැමවිටම කියුබානු රජය බිඳ වැට්ටවීමේ අරමුණින් ක්‍රියාත්මක කර ඇතැයි කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොඩ්රිගස් පවසයි. සිය X ගිණුමේ පණිවිඩයක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
එම පණිවිඩය මගින් 1998 සිට 1999 දක්වා කාලය තුළ USAID ආයතනය කියුබානු භූමිය තුළ නීති විරෝධී මෙහෙයුම් සිය ගණනක් සිදු කිරීම සඳහා ඩොලර් මිලියන 6 කට වඩා වියදම් කර ඇති බවද ඒ මහතා සිය පණිවිඩයෙන් පවසා සිටී.
එලෙසම 2001 සිට 2006 දක්වා කාලය තුළ, කියුබානු ජනතාවට එරෙහි නීති විරෝධී ව්‍යාපෘති සහ ක්‍රියාකාරකම් 142 ක් සඳහා USAID ආයතනය ඇමරිකානු ඩොලර් මිලියන 61 ක් වෙන් කර ඇති බවද ඒ මහතා පවසයි.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්