
ටිරාන්ට සහ සුමන්තිරන්ට තවමත් විශේෂ ආරක්ෂාවක් දෙන්නේ අයි? නලින්දගෙන් මාධ්‍යවේදීන් ප්‍රශෟන කරයි..
හිටපු ඇමතිවරයකු ටිරාන් අලස්ට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ට ඇමැති ආරක්ෂක අංශයෙන් ආරක්ෂාව ලබාදී ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය විසින් කරන ලද ආරක්ෂක තක්සේරු කිරීම්වලට අනුව බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී ජනම්ධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබුවේ මෙම පුද්ගලයන් දෙදෙනාට විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇත්තේ මන්දැයි කියාය.
ඊට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා සඳහන් කරන ලද්දේ, ආරක්ෂක අමාත්‍යංශය විසින් එලෙස ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් තක්සේරු කිරීම් සිදුකෙරෙන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
