නව ව්‍යවස්ථා කතා ගේන්නේ බෙදුම්වාදීන්ගේ '' ගේම් ප්ලෑන්" එක ගැන අවධානය වෙනතකට යොමු කරන්නයි - ජාතික සංවිධාන වලින් චෝදනා
වහාම නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට කටයුතු කළ යුතු බවට කාදිනල්තුමා විසින් රජයට බල කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්
බෙදුම්වාදින්ගේ, විශේෂයෙන්ම කතෝලික පල්ලියේ යම් පාර්ශ්වවල ඉල්ලීම මත 13ට එහා යන ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීමට හෝ ඊනියා අනාගාමික රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් ගේනවා නම් ජාතික බලවේග ලෙස අපි කැමතියි. මොකද එවිට මේ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාව අවදි කරලා ජනමත විචාරණයේදී ඊනියා නව ව්‍යවස්ථාව සමඟ ඊට පක්ෂපාතී වූ දේශද්‍රෝහී බලවේග පරාජය කිරීමට අවස්ථාව ලැබෙනවා.
''ඔවුන් ඒක දන්නවා ඒ නිසා ඔවුන් එම අත්හදා බැලීම කරන්න යන්නේ නැහැ. මේ කරන්නේ බෙදුම්වාදීන්ගේ සැබෑ ගේම් ප්ලෑන් එක එනම් පළාත් සභා මැතිවරණය පවත්වලා පරිපාලන වශයෙන් 13 බලාත්මක කිරීමට ඉඩ සැලසීම සඳහා අවස්ථාව නිර්මාණය කිරීමයි. ඒ සඳහා කළ යුත්තේ හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට යටත් වන ආණ්ඩුකාරයකු පත්කර අහක බලාගෙන සිටීමයි. කාදිනල් උන්නාන්සේ කරන්නේ පෙදුම්වාදීන් වෙනුවෙන් මහජනයා නොමඟ යැවීමයි. මහජනයා නව ව්‍යවස්ථා එනකල් බලාගෙන ඉන්නකොට බෙදුම්වාදීන් තමන්ට වුවමනා දේ අනුර දිසානායක ජනාධිපතිවරයා ලවා ඉටු කර ගන්නවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..