ලංකාවේ හානි වූ නිවාස සඳහා වන්දි මුදල රුපියල් මිලියන 2.5යි. මන්ත්‍රීවරුන්ට මෙහෙම ගෙව්වේ ඇයි? වහාම පරීක්ෂණයක් පවත්වන්න ප්‍රතිභා මහානාමහේවා ආණ්ඩුවෙන් ඉල්ලයි
ගිනි රක්ෂණයෙන් ආවරණය කර ඇතත්, 2022 නොසන්සුන්තාවයේදී ගිනිගත් නිවාස සඳහා මන්ත්‍රීවරුන් 43 දෙනෙකුට ගෙවන ලද වන්දි සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ඉල්ලා සිටියි.
2005 ආපදා කළමනාකරණ පනත මගින් පාලනය වන ශ්‍රී ලංකාවේ ආපදා සහන ප්‍රතිපත්තියට අනුව, සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස සඳහා වන්දි මුදල රුපියල් මිලියන 2.5 ක් බව ඔහු පෙන්වාදෙයි.
කෙසේවෙතත්, මන්ත්‍රීවරුන්ට විශාල මුදලක් වෙන්කිරීම පිළිබඳව ආචාර්ය මහානාමහේවා කනස්සල්ල පළකරන අතර, මෙම ගෙවීම් සඳහා නීතිමය පදනම ප්‍රශ්න කරයි.
ආචාර්ය මහානාමහේවාට අනුව, වන්දි මුදල තීරණය කර ඇත්තේ, එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් පත්කරන ලද කමිටුවක නිර්දේශ මතය.
“සමහර මන්ත්‍රීවරුන් වන්දි ඉල්ලා නැතත් ඔවුන්ටත් වන්දි ලබාදීලා තියෙනවා. එහෙම වුණේ කොහොමද? මේවා අනුමත කළේ කවුද?” ඔහු ප්‍රශ්න කරයි.
මෙම කමිටුව භාවිත කළ නිර්ණායක සමාලෝචනය කරන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
පීඩාවට පත් මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ හානියට පත් දේපළ සඳහා රක්ෂණ ගෙවීම් දැනටමත් ලැබී ඇති බවත් ඔහු හෙළිකරයි.
භාණ්ඩාගාරයෙන් අතිරික්ත අරමුදල් අයකර ගැනීමේ ක්‍රියාවලියක් රජය විසින් ආරම්භ කළ යුතු බව ද ආචාර්ය මහානාමහේවා යෝජනා කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..