රටේ බදු ගෙවන්නන්ට බිලියන ගාණක් අහිමි කළ 2022 අරගලය සහ කාදිනල්තුමාගේ අමුතු ක්‍රීඩාව...
2022 අරගලය මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට රාජපක්ෂවරුන් වගකිව යුතු බවට වන පදනම මතය. කාදිනල්තුමා සහ පල්ලියේ ප්‍රධානීන් විසින් මෙහෙයවන ලද එම “කැරැල්ල” දේශපාලනඥයින් 43 දෙනෙකුගේ නිවාස, වාහන සහ දේපළ විනාශ කරමින් බදු ගෙවන්නන් රුපියල් බිලියන 1.22 ක අලාභයක් සිදු කිරීමට වගකිව යුතු බව මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරන පර්යේෂනාත්මක මාධ්‍යවේදිනියක් සඳහන් කරයි.
මෙයට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය, අගමැති කාර්යාලය, රූපවාහිනිය/ITN වෙත සිදු වූ මිලියන ගණනක අලාභය ඇතුළත් නොවන බවත්, සොරකම් කරන ලද හෝ හානි වූ, දැන් අලුත්වැඩියා කළ නොහැකි පෞරාණික භාණ්ඩ කිහිපයක් මෙයට ඇතුළත් නොවන බවත් මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් පළ කරමින් ප්‍රවීන දේශපාලන විශ්ලේෂිකාවක් වන ෂෙනාලි වඩුගේ මහත්මිය සඳහන් කරයි.
2022 අරගල සමයේදී කාදිනල්තුමා එහි ප්‍රධාන ක්‍රීඩකයෙකු වූ බවද, එදා පල්ලියේ පියවරුන්, බිෂොප්වරුන් බෙදුම්වාදයට විවෘතව පක්ෂව කතා කරමින් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමඟ ලැජ්ජාවෙන් තොරව පෙලගැසෙන විට කාදිනල්තුමා නිහඬව සිටි බවද ඇය කරුණු අනාවරණය කරයි.
ෂෙනාලි වඩුගේ මහත්මිය අන්තර්ජාලයේ පළ කළ සවිස්තර ලිපිය පහළ සබැඳියෙන්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..