
රණවිරුවන් ජිනීවා යුද අපරාධ චෝදනාවලින් නිදහස් කරගන්නා ආකාරය ආණ්ඩුව රටට කිවයුතුයි - ප්‍රවීන මාධ්‍යවේදී ශමේන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ (වීඩියෝ)
77 වැනි නිදහස් දිනය සැමරුවද සත්‍ය වශයෙන්ම රට නිදහස් වී ඇත්දැයි යන්න ගැටලුවක් බවත්, රට බංකොලොත් වී ගත් ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ප්‍රවීන මාධ්‍යවේදී ශමේන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා පවසයි.
ලෝකයේ ප්‍රධාන බල කඳවුරු දෙකෙන්ම දැඩි බලපෑමකට යටත්වීමට මෙරටට සිදුවී ඇති බවද, නිදහසෙන් පසුව ලබාගත් ලොකුම ජයග්‍රහණය ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවීම බවද ඒ මහතා පවසයි.
මේ මොහොතේ ඇති ලොකුම අභියෝගය බවට පත්ව ඇත්තේ ත්‍රස්තවාදය පරාජය කර රටට විශාලම ජයග්‍රහණය ලබාදුන් ආරක්ෂක හමුදාව යුද අපරාධකරුවන් ලෙස හැඳින්වීමට පටන්ගෙන තිබීම බවත්, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ජිනීවා චෝදනා සම්බන්ධයෙන් කෙසේ කටයුතු කරන්නේ ද යන්න රටට කිවයුතු බවත් ශමේන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
