ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ පරිසරය පිරිසිදු කිරීම පමණක් නෙවෙයි දුෂිත වෙලා තියෙන මානව සමාජයත් පිරිසිදු කරන වැඩසටහනක් - සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න
''ක්ලීන් ශ්‍රී ලංකා" කියන්නේ පරිසරය පිරිසිදු කිරීම පමණක් නෙවෙයි දුෂිත වෙලා තියෙන මානව සමාජයත් පිරිසිදු කරන වැඩසටහනක් බවත් එමගින් මහ ජනතාවගේ සාරධර්ම සහ ගුණ යහපත්කම් වර්ධනය කර ගත හැකි බවත් සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න පවසනවා.
ආණ්ඩුකාරවරිය මේ බව සඳහන් කලේ සබරගමු පළාත් මධ්‍ය පුස්තකාල ශ්‍රවණාගාරයේ අද (06) පැවති රත්න ශ්‍රි සමඟ සේකර ආයෙමත් කියවමු සාහිත්‍යය වැඩසටහනට සභාගී වෙමිනි.
එහිදී ආණ්ඩුකාරවරිය මේසේද පැවසුවා.
සාහිත්‍ය අධ්‍යන කරන්න ඕන.එතකොට අපේ මානසික සංවර්ධනය ඇති වෙනවා. ඒ මගින් මේ සාමාජය ඉතාමත් යහපත් වෙනවා. ඒ නිසා මා සාහිත්‍ය වැඩසටහන් සඳහා විශාල සහයක් දෙනවා. කුඩා දරුවන් විශේෂයෙන් අපි සාහිත්‍ය කලාව දෙසට යොමු කරන්න ඕන.
ජාතික ජන බලවේගේ ආණ්ඩුව විසින් සිදු කරන ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනත් ඒ වගේ තමයි. මේ දුෂිත මානව සමාජය පිරිසිදු කරන වැඩ සටහනක්. මනාව සමජයේ නැතිවෙලා ගිහින් තියෙන සාරධර්ම ගුණයහපත් කම් අපි නැවත මතු කර ගන්න ඕන. එම ගුණයහපත්කම් ලගා කරන්න නම් අපි සාහිත්‍ය කලාව ඇසුරු කරන්න ඕන.. ඒ නිසා ක්ලීන් ශ්‍රි ලංකා කියන්නේ පරිසරය විතරක් පිරිසිදු කරන වැඩක් නෙවෙයි දූෂිතව වු මානව සමාජයත් පිරිහිදු කරන වැඩක්. අන්න ඒ නිසයි අපි සාහිත්‍ය කලා වැඩ සටහන් පවත්වන්න ඕන.. ඒ සඳහා පුර්ණ සහය ආණ්ඩුකාරවරිය වශයෙන ලබා දෙනවා.
ඒ සඳහා ප්‍රධාන දේශක ලෙස ජාතික පුස්තකාලේ හා ප්‍රලේඛන සේව මණ්ඩලයේ ගරු සභාපති සම්මානිත සාහිත්‍යවේදී රත්න ශ්‍රී විජේසංහ මහතා පැමිණියා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්