හමුදාවට බාර වූ LTTE සාමාජික ලැයිස්තුව ශ්‍රී ලංකාවෙන් ඉල්ලන්නැයි දෙමළ ඊළාම් ආණ්ඩුවේ අගමැති රුද්‍රකුමාරන් එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි..
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් බලහත්කාරයෙන් හෝ ස්වෛච්ඡාවෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම වෙත විශේෂ ලිපියක් යොමුකරන TGTE (දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව) අගමැති විශ්වනාදන් රුද්‍රකුමාරන් සඳහන් කරන්නේ, කුඩා දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් සමග ශ්‍රී ලංකා හමුදාවට භාරවූ LTTE සාමාජිකයන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධියට පත්කරන ලෙසට ශ්‍රී ලංකා රජයට බලකරන ලෙසයි.
එම ලිපිය මගින් ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ, “ඊයේ අවුෂ්විට්ස් විමුක්තියේ 80 වැනි සංවත්සරය සනිටුහන් කළා. ‘නැවත කිසිදා’ යන පාඨය තවමත් සැබෑවට ක්‍රියාවට නැංවී නැහැ. වර්ග සංහාරයේ මෙවලමක් විදියට බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම ලෝකයේ සමහර කලාපවල භාවිත වී තිබෙනවා” යනුවෙනි.
මෙහිදී ඔහු වැඩිදුරටත් පෙන්වාදෙන්නේ, “බලහත්කාර අතුරුදහන් කිරීම් පිළිබඳ සම්මුතියේ 31 වැනි වගන්තිය වෙන් කිරීම අවංලංගු කරන ලෙසත්, අතුරුදහන්වූවන්ගේ පවුල්වලට සත්‍ය හා බලහත්කාර අතුරුදහන් කිරීම් සඳහා වගවීම සහතික කරන කළයුතු බව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිය යුතු බවත්”ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්