
මේ පාලනයත් රනිල් - රාජපක්ෂ පාලනයේම දිගුවක් - උවිදු විජේවීර
ඉන්දියාව සහ අධිරාජ්‍යවාදී රටවල් සමග වර්තමාන ආණ්ඩුවද ගනුදෙනු කරන ආකරය දෙස බැලීමේදී පෙනී යන්නේ මේ පාලනයත් රාජපක්ෂ - රනිල් පාලනයේම කොටසක් මිස අන් යමක් නෙවන බව දෙවන පරපුරේ නායක උවිදු විජේවීර මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කලේ පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජේවීර මහතා මෙසේද පැවසීය.
''මේ රටේ මිනිස්සු මේ අණ්ඩුව පත්කළේ රනිල් වික්රමසිංහලාගේ - රාජපක්ෂලාගේ වැරදි දේශපාලන ගමන නවත්තන්න. වැරදි සහගත දේශපාලන ගිවිසුම් නවත්වන්ත. රටට හාවිකර ජාත්‍යන්තර ගිවිසුම් නවත්වන්න. විශේෂයෙන්ම අපේ දත්ත පද්ධතිය ඩැහැ ගන්න අපේ අසල්වාසියා කුරුමාණම් අල්ලන මොහොතක ඒ් ගිවිසුම් වෙනස් වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනකොට අපිට පුංචි සැකයක් තියෙනවා මේ යන්නේ පරණ පාරෙම කියලා. මේකද ජනතාව පැතුව වෙනස. යැයි පැවසීය
සවිස්තරාත්මක අදහස් දැක්වීම නැරඹිමට පහත වීඩියෝව බලන්න .
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
