ජනාධිපති උතුරේ ජනතාව වැළද ගැනීම ගැන කාදිනල් හිමි කියපු කතාව
දේශපාලඥයන් දැඩි නීති රීති හරහා මිනිසුන් මර්දනය නොකළ යුතු බවත්, මුදු මොළොක් බවින් ජනතාව රැකබලා ගත යුතු බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසති.
“දේශපාලකයින් ජනතාව අතරට එකතු විය යුතු අතර සියලු ජාතීන් හා ආගමික කණ්ඩායම් එකිනෙකාට ආදරය කිරීමට උත්සාහ කළ යුතුයි. අපි දීර්ඝ කාලයක් ක්‍රෝධයෙන් වෛරයෙන් යුද්ධයක් කළ නමුත් දැන් අපි එකිනෙකාට ප්‍රේම කිරීමට කාලය පැමිණ තිබෙනවා” යනුවෙන් කාදිනල් හිමිපාණෝ අද කළගෙඩිහේන නව දේවස්ථානයකට ආශිර්වාද කිරීමේ උත්සවයකට එක්වෙමින් පැවැසුහ.
“ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ උතුරට ගිය අවස්ථාවේදී යාපනයේ ජනතාව ඔහුව වැළඳගත් ආකාරය අපි දැක්කා. දකුණ සමඟ සංහිඳියාව ඇතිකර ගැනීමට උතුරේ ජනතාව තුළ විශාල ආශාවක් තිබෙන බව අපි දැක්කා. නායකයෙකු ජනතාව අතරට ගොස් ඔවුන්ව මුදු මොළොක් බවින් වැළඳ ගත යුතු ආකාරය පෙන්වා දුන් ජනාධිපතිවරයා අනෙකුත් දේශපාලන නායකයන්ට ද ආදර්ශයක් සපයා තිබෙනවා” කාදිනල් හිමිපාණෝ වැඩිදුරටත් සඳහන් කළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..
ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..
සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්
ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්
“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි
අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි
ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්
ඊශ්‍රායලයේ ඉඳලා මෙරට ළමයි එවන ඩොලර් ටික එක ආයතනය හිරවෙලා.. - තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී චානක හෙළිකරයි..
සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් යයි.. සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය මෙරට තුළ ක්‍රියාත්මක වූ ආකාරය ගැනත් කරුණු හෙළිකරයි..
MCC ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට ගේන්න යනවා.. – හර්ෂ ද සිල්වා
ලෝකයේ බලශක්ති අර්බුදයක් ඇති වීමට හේතුව අමෙරිකාව සහ චීනයේ බල ඝට්ටනය ද?.. - ගෝලීය බලශක්ති අර්බුදයේ ඇත්ත කතාව ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
සුරේෂ් සලේ කියන්නේ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීමට කිසිඳු සාක්ෂියක් නොමැති නිර්දෝෂී අයෙක්.. ගනේද්‍ර සහ ශානි ගහපු ගේම් එක මෙන්න.. - නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි
මහාභාණ්ඩාගාර කොල්ලයට මහබැංකුවත් වගකිව යුතුයි.. නන්දලාල්ටත් වැඩ වරදියි.. - මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ කියයි
සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග..
සුරේෂ් සලේ වදකාගාරයක දමා මරා දැමීමට හැදූ කුමන්ත්‍රණය සත්‍යග්‍රහය නිසා වැළකුණා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර