
රජයේ සේවක වැටුප් වැඩි කළොත් විකල්ප ආධායම් සොයන්න රජයට සිදුවෙයි
එළබෙන අය වැයෙන් රජයේ සේවකයන්ට රුපියල් 25000කින් වැටුප් වඩිකළහොත් භාණ්ඩාගාරය ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙන බව වාර්තා වේ. ඊට හේතු වී ඇත්තේ රාජ්‍ය සේවකයන් ලක්ෂ දහතුනක් ඉක්මවූ ප්‍රමාණයකට වැටුප් වැඩිකරන්නේ නම් ඒ සදහා වැය වන මුදල උපයා ගත යුතු වීමයි.
ඒ සඳහා වාර්ෂිකව බිලියන 400කට ආසන්න ප්‍රමාණයක් වැය වන අතර රුපියල් දස දහසකින් වැටුප් වැඩි කළහොත් ඒ සඳහාද රුපියල් බිලියන 160ක පමණ මුදලක් වැය වෙන බව පැවසේ.
එසේ වැඩි කරන කිනම් හෝ වැටුප් ප්‍රමාණයක් ආපසු අය කර ගැනීම සඳහා බදු අනුපාතයන් ඉහළ නංවන්නේ නැතිනම් එම ආදායම උපයා ගැනීම සඳහා වෙනත් විකල්ප ක්‍රමවේදයන් සොයා ගැනීමට රජයට සිදුව ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
