සෞඛ්‍ය අවදානමක් හේතුවෙන් කොකාකෝලා නිෂ්පාදන පෙළක් එක්සත් රාජධානියේ විකිණීම තහනම්
කොකාකෝලා නිෂ්පාදන පෙළක් එක්සත් රාජධානියේ විකිණීම තහනම් කර එම සිසිල් බීම තොග ආපසු කැඳවා ඇති බව වාර්තා වේ.
කොකාකෝලා සිසිල් බීම වර්ග කිහිපයක තයිරොයිඩ් ග්‍රන්ථියට බාධා කරන රසායනික ද්‍රව්‍යයක් ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් රටවල් තුනකට මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව මෙම ආපසු කැඳවීම බෙල්ජියම, ලක්සම්බර්ග් සහ නෙදර්ලන්තයට අදාළ වන අතර “Coke” Fanta” Sprite” Tropico ඇතුළු බීම වර්ග මෙසේ බලපෑමට ලක් වූ නිෂ්පාදන අතර වන බව වාර්තා වේ.
මේ වනවිට කැෆේ සහ ආපනශාලා වෙත යවන ලද Coca-Cola Original Taste, Coca-Cola Zero Sugar, Diet Coke iy Sprite Zero කෑන් මෙන්ම එක්සත් රාජධානියේ සුපිරි වෙළෙඳසල් වෙත යවන ලද 6.250ml Appletiser මල්ටිපැක් ද ඉවත් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ආහාර සැකසීමේදී සහ ජල පිරිපහදුවේදී බහුලව භාවිත වන ක්ලෝරීන් විසබීජ නාශක වලින් ආරම්භ වන ක්ලෝරේට් මෙම සිසිල් බීමවල ඉහළ මට්ටමක අඩංගු වන බව සොයාගෙන ඇත.
ආහාර සහ පානීය ජලයෙහි ක්ලෝරේට් ඉහළ මට්ටමක පැවතීම තයිරොයිඩ් ග්‍රන්ථියේ අයඩින් ප්‍රමාණයට බාධා කිරීම, තයිරොයිඩ් හෝමෝන මට්ටම තාවකාලිකව වෙනස් කිරීම මගින් සෞඛ්‍ය අවදානම් ඇති කළ හැකිය.
පසුගියදා බෙල්ජියම, ලක්සම්බර්ග් සහ නෙදර්ලන්තයේ රාක්කවලින් කොකාකෝලා නිෂ්පාදන ඉවත් කිරීමට කටයුතු කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්