වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම්
ඒ ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් කරන ලද විමර්ශනයක දී හෙළි වීමෙන් පසුව බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති කළ විමසීමක දී වෛද්‍යවරයා සඳහන් කළේ, තමාගේ වැඩ තහනම් කිරීමට අදාළ ලිපිය මෙතෙක් තමාට නොලැබුණු බවයි.
දරුවන්ගේ මන්දපෝෂණ තත්වය පිළිබඳ කළ ප්‍රකාශයක් හේතුවෙන් 2022 වසරේ දී ද වෛද්‍ය චමල් සංජීව වැඩ තහනමකට ලක් වුණා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පරීක්ෂාවකින් තොරව බහාලුම් දහස් ගාණක් වරාය නිදහස් කරලා.. වැඩේ පටන් අරන් තියෙන්නෙ 2024 මුල් කාලයේ.. ජවිපෙ වෘත්තීය සමිති පාලන අධිකාරියත් එක්ක ගැටුමක - ශමීන්ද්‍රගෙන් ප්‍රභල අනාවරණයක් (වීඩියෝ)
කොට්ටහච්චිට අපහාස කළැයි ප්‍රා:මන්ත්‍රීගේ දුරකථන වාර්තා ඉල්ලයි
ගුවන්තනාමෝ නාවික කඳවුර වෙත සංක්රමනිකයන් යැවීම පිළිබඳ ඇමරිකානු නිවේදනය කියුබානු ජනාධිපතිවරයා හෙළා දකී
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපීමේ වාර්තාව ජනපතිට
අනුර බැටන් එක අතට ගත්තත් දුවන්න වෙන්නේ දුෂිතයන් නිර්මාණය කළ පාරෙමයි ‘‘ක්ලීන් ශ්‍රී ලංකා’’ සඳහා ඌන පූර්ණයක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර
පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය දෙස පැරණි කෝණයෙන් අපි බලන්නේ නැහැ..
පුංචි ජන්දයේදී ශ්‍රීලනිපයයි - සර්ව ජනයයි - පොහොට්ටුවයි එකට?
නාමල් රාජපක්ෂට අධිචෝදනා
රතු ලේබල් කරන ලද බහාලුම් 323ක් නිදහස් කිරීම ආණ්ඩුවේ ලොක්කෙකුගේ වැඩක්... පොලීසියට පැමිණිල්ලක්
මුදල් ලේකම් මහින්ද සියල්ල අතහැර ගෙදර යයි.?
රජයේ ඉඩම්වල පොල් අස්වැන්න කර්මාන්තවලට බෑ
රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත යෝෂිතට ඇප
යුක්රේන යුද්ධයට නිමාවක්
මාලිමා ආණ්ඩුවේ මංගල අයවැය IMF අයවැයක්... ආචාර්ය අමාලි වෙදගෙදර බීබීසියට කියයි
මහින්දට යන්න තැනක් නැත්නම් සුදුසු නිවසක් අපි දෙන්නම් - ජනපති අනුර දිසානායක
ජනාධිපති අනුර චීනයේදී කළ සම්මුඛ සාකච්ඡාව (වීඩියෝ)