
රතු ලේබල් කරන ලද බහාලුම් 323ක් නිදහස් කිරීම ආණ්ඩුවේ ලොක්කෙකුගේ වැඩක්... පොලීසියට පැමිණිල්ලක්
බස්නාහිර පළාත් පලාතේ ආණ්ඩුවේ ප්‍රබලයෙකු වන සහ ප්‍රබල ව්‍යාපාරිකයකුගේ මැදිහත්වීම මත දැඩි පරීක්ෂාවකට ලක්විය යුතු බවට ලේබල් කරන ලද බහළුම් 323 ක් නිදහස් කළ බවට තොරතුරු වාර්තා වන බව ප්‍රගතිශීලී තරුණ ව්‍යාපාරය සඳහන් කරයි.
එවන් දැඩි පරීක්ෂාවට ලක් කළ යුතු බවට නිර්දේශ කර ඇති බහලුම් තුල මෙරටට ගෙන්වීම තහනම් කර ඇති තහනම් ද්‍රව්‍ය බොහෝමයක් තිබිය හැකි බවද පැවසු ඔහු ගිනි අවි, මත්ද්‍රව්‍ය, පුපුරන ද්‍රව්‍ය, තහනම් ඖෂධ වර්ග ඇතුළු බොහෝ දෑ මේ අතර විය හැකි බවටද පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
