කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය මගින් පැවැත්වූ බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවය (ඡායාරූප)
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය මගින් පවත්වනු ලබන *බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සාර්ථක 07 වන කණ්ඩායම* සඳහා සමාරම්භක උළෙල *මානවශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය සුදත් සෙනරත් මැතිතුමන්ගේ* ප්‍රධානත්‍වයෙන් මානවශාස්ත්‍ර පීඨ කොටහේනේ ශ්‍රී ප්‍රඥාකීර්ති නාහිමි අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් 2025-01-12 දින උදෑසන 10.00 සිට පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ වැඩබලන අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නාඔටුන්නේ විමලඤාණ නාහිමිපාණන් වහන්සේ ද, එම අධ්‍යයන අංශයේ විනේතෘ මහාචාර්ය නාබිරිත්තන්කඩවර ඤාණරතන නාහිමිපාණන් වහන්සේ ද, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත ගරුසිංහ මහතා, සංස්කෘත හා පෙරදිග අධ්‍යයන අංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. බී. ජයවර්ධන මහතා ඇතුළු විද්වතුන්ගේ හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ද ඩිප්ලෝමා පාඨමාලාවට සඳහා සුදුසුකම් ලද සියයකට අධික විද්‍යාර්ථීන්ගේ ද සහභාගීත්‍වයෙන් අති සාර්ථක ලෙස සිදුවිය.
එදින මුඛ්‍ය දේශනය සිදුකරන ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජකීය පණ්ඩිත මැදගගොඩ අභයතිස්ස නාහිමිපාණන් වහන්සේ විසිනි. (එම දේශනය නැරඹීම සඳහා ඔබට අධ්‍යයනාංශ වෙබ් අඩවිය ඔස්සේ ඉදිරියේදී අවකාස හිමිවේ.)
එම අවස්ථාවට සම්බන්ධ ඡායාරූප පහත දැක්වේ.




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..