
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම ගැන මට පණිවිඩය ලැබුණා. අතාරින්න එපා රටට වින කළ ඔක්කෝම එවුන් යවලා අපි මේ බලය ගත්තේ ආයේ දෙන්නද.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියා සිටියේ ඊයේ රාත්‍රියේ ඒ පිළිබඳව සාකච්ඡා කළ නමුත් ඒ පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළ බවයි.
එවැනි අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ නිසි පරීක්‍ෂණ හා පරීක්‍ෂණවලින් පසුව පමණක් බවද ඔහු පැවසීය.
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම ගැන මට පණිවිඩය ලැබුණා. අපි ඊයේ රෑ ඒ ගැන සාකච්ඡා කළා. අපි ඒක හෙළි කළේ නැහැ. දැන් අපිට ඇඟිල්ල දික් වෙනවා ලොකු එවුන්ව නිදැල්ලේ දාලා පොඩි වැරදිකරුවන්ට අත දෙනවා කියලා. ,පූර්ණ පරීක්‍ෂණවලින් ඒ අත්අඩංගුවට ගැනීම් සිදුවෙන්නේ පසුගිය කාලයේ මර්වින් සිල්වා වගේ අපි කටයුතු කරන්නේ නැහැ මුං බයවෙලා ඉන්නේ. අපි දැන් ඉදිරියට යා යුතුයි. අතාරින්න එපා රටට වින කළ ඔක්කෝම එවුන් යවලා අපි මේ බලය ගත්තේ ආයේ දෙන්නද.. අපට මාස හයකින් මේක කරන්න බැරි වුණා කියමු. ඒත් අපි දෙන්නද. මේක ආයේ දෙන්නේ නැහැ පුතේ. මේක හදලමයි යන්නේ. බලය ගන්න දරපු වෙර මෙන් දහ පහලොස් ගුණයක වෙර දරන්න වෙනවා බලය පවත්ව ගන්න. තියා ගන්න මේක අතහරින්න බෑ’ යැයි පැවසීය. .
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
