කච්චතිව් ශ්‍රී ලංකාවට ලබාදුන්නේ ‘උපායමාර්ගික පියවරක්’ ලෙසයි - සෙල්වපෙරුන්තගයි
කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධිට එරෙහිව කළ ප්‍රකාශය පිළිබඳව තමිල්නාඩු කොංග්‍රස් කමිටුවේ (TNCC) සභාපති කේ. සෙල්වපෙරුන්තගයි බ්‍රහස්පතින්දා භාරතීය ජනතා පක්ෂ සභාපති කේ. අන්නමලෙයිව විවේචනය කළේය.
ඉන්දිරා ගාන්ධිගේ තීරණය ආරක්ෂා කරමින් ප්‍රකාශයක් නිකුත් කරන සෙල්වපෙරුන්තගයි කියාසිටියේ, කච්චතිව් ශ්‍රී ලංකාවට ලබාදුන්නේ ‘උපායමාර්ගික පියවරක්’ ලෙස බවයි.
මිනිස් වාසයට සුදුසු නොවන අක්කර 285 ක භූමි ප්‍රදේශයක් මෙම දූපත ආවරණය කරන බවත්, එම ගිවිසුමේ මගින් තමිල්නාඩු ධීවරයන්ට ශ්‍රී ලංකා රජයේ පාලනය යටතේ පවතින කන්නියාකුමාරි දකුණු මුහුදේ මසුන් ඇල්ලීමේ අයිතිය ලබා දී ඇති බවත් ඔහු පැවසීය.
අන්නමලෙයිගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් සෙල්වපෙරුන්තගයි ප්‍රශ්න කරන්නේ, ශ්‍රී ලංකාව තමිල්නාඩු ධීවරයින් 530 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ගේ බෝට්ටු 73 ක් වෙන්දේසි කිරීම වැළැක්වීම සඳහා භාරතීය ජනතා පක්ෂය කළේ කුමක්දැයි කියාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..