මම වහාම පුටින් හමුවෙනවා - ට්‍රම්ප් පවසයි
යුක්රේන ගැටුම අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීම සඳහා හැකි ඉක්මනින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
පසුගිය 20 වනදා බලයට පත් වූ ට්‍රම්ප්, රුසියාව සහ යුක්රේනය අතර පැන නැගී තිබෙන ගැටුමට විසඳුමක් ඇතිකිරීම සඳහා ඉක්මනින් සාකච්ඡා කිරීමට නැවත නැවතත් පොරොන්දු වී ඇති අතර, පුටින් සමඟ සංවාදයක් පැවැත්වීමට තමා විවෘත බවද පැවසීය.
“මට ආරංචි වන පරිදි, පුටින් මාව දැකීමට කැමතියි, අපි හැකි ඉක්මනින් පිටත් වෙනවා. මම ඔහු වහාම හමුවෙනවා.” ට්‍රම්ප් ඊයේ(23) ධවල මන්දිරයේදී වාර්තාකරුවන්ට පැවසීය. “අපි හමුවන්නේ හමුව පමාවන දිනකම, [යුධ පිටියේදී] සොල්දාදුවන් මරා දමනු ලබනවා.”
ක්‍රෙම්ලිනය මීට පෙර පවසා තිබුණේ නායකයින් දෙපල අතර සිදුවිය හැකි සාකච්ඡා සඳහා විවෘත බවයි. පුටින්ගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව්, මේ සතිය මුලදී වාර්තාකරුවන්ට පවසා සිටියේ ට්‍රම්ප් ජනාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබා දීමට කටයුතු කරමින් සිටින බවට වන වාර්තා ප්‍රතික්ෂේප බවයි.
යුක්රේන ගැටුම අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීම සඳහා හැකි ඉක්මනින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට තමන් සූදානම් බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර පවසා තිබ්ය්ණි.
මොස්කව් සහ කියෙව් අතර විසඳුමක් ලබා ගැනීම සඳහා ට්‍රම්ප් සිය යුක්රේන නියෝජිත කීත් කෙලොග්ට දින 100 ක කාලයක් ලබා දුන් බව වාර්තා වේ. ගැටුම අවසන් කිරීම සඳහා නිශ්චිත නොවන “ගනුදෙනුවක්” පිළිගැනීම පුටින් ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට නව සම්බාධක පනවන බවට පසුගිය 22 දා එක්සත් ජනපද ජනාධිපතිවරයා තර්ජනය කළේය.
“ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ ජනාධිපතිවරුන් දෙදෙනා අතර එවැනි සංවාදයක් සිදුවී තිබෙන්වා.” යනුවෙන් පෙස්කොව් පැවසුවේ ක්‍රෙම්ලිනයට “මෙතෙක් එවැනි සංඥා ලැබී නැත” යනුවෙන් අවධාරණය කරමිනි.
මධ්‍යස්ථ රටක් වීමට පක්ෂව යුක්රේනය එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ සන්ධානයට සම්බන්ධ වීමේ සැලැස්ම අත්හැරිය යුතු බව රුසියාව අවධාරණය කර තිබේ. යුක්රේනයෙන් ඉවත් වී රුසියාවේ කොටසක් වීමට ඡන්දය ප්‍රකාශ කළ ක්‍රිමියාව සහ තවත් කලාප හතරක් පිළිබඳ කියෙව්ගේ ප්‍රකාශ අත්හැරිය යුතු බව ද පුටින් ඉල්ලා සිටියේය.
22 වනදා බ්ලූම්බර්ග් වෙත අදහස් දක්වමින් යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි පවසා සිටියේ කියෙව් සමඟ සන්නිවේදනය ට්‍රම්ප් පරිපාලනයට “ප්‍රමුඛතාවයක්” විය යුතු බවයි. ට්‍රම්ප්ට යුක්රේනයට ප්‍රත්‍යක්ෂ “ආරක්ෂක සහතික” ලබා දිය හැකි නම් සාකච්ඡා සඳහා තමා විවෘත බව ඔහු තවදුරටත් පැවසීය.
I would meet with Putin immediately – Trump
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්