
ජාතික හැදුනුම්පත නීති විරෝධීයි!.. මහාපරිමාණ වැට් බදු වංචාකාරයෝ මෙන්න.! (වීඩියෝ)
පැරණි ජාතික හැඳුනුම් පතේ මුල් අංක 5 උපන් වසර හා තමන් උපන් දවස වන වනවිට එම අවුරුද්දේ ගෙවීගිය දින ගණන බවත්, ඒ නිසා එම දිනය මානව වර්ගයාගේ අසමසම දිනය වන හෙයින් එය වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බවත් 2004 දී ජාතික හැඳුනුම්පත සහ ගමන් බලපත්‍රය උපයෝගී කරගෙන සිදුකළ බිලයන 3. 9ක වැට් වංචාව පිළිබඳව වසර 28ක් තිස්සේ අධ්‍යයනයක නිරත වූ විජය උඳුපිටිය මහතා පවසයි.
එය හුදෙක් අංකයක් පමණක් නොව ලෝකයේ එම දිනය දා උපන් මිලියන ගණනක් වන පුද්ගලයන්ට අයත් අංකය බවද, පැරණි හැඳුනුම්පතේ ඉතිරි අංක හතර එම දිනය මහපොළොවේ උපන් මිනිසුන් ප්‍රමාණයට සමාන වන ලෙසින් සකස්කර ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
නව ජාතික හැඳුන්පතේ එම ඉලක්කම් හතර වෙනුවෙට ඉලක්කම් 5ක් එක්කර ඇති බවත් 2016 දී හැදුනුම්පත් පනත වෙනස්කර කොමසාරිස්වරයා තමන්ට නිසි බලයක් රහිතව ඉලක්කම් හතර වෙනුවට පහක් එක් කළ බවත් ඒ මහතා අනාවරණය කරයි.
ගමන් බලපත්‍රය ද ව්‍යාජව සකස් කරමින් සිදුකරන වංචාවන් පිළිබඳවත්, ජාතික හැඳුනුම්පත සහ ගමන් බලපත්‍රය උපයෝගී කරගෙන සිදුකළ මහාපරිමාණ වැට් බදු වංචාකරුවන්ගේ ලැයිස්තුවේ අදායම් බදු දෙපාර්තුමෙන්තුවේ වැට් බදු සම්බන්ධ කොමසාරිස්වරුන් තුන්දෙනෙකුගේ නම් ද සඳහන්ව ඇති ආකාරයත් ඒ මහතා මෙහිදී හෙළිදරව් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
