ජාතික හැදුනුම්පත නීති විරෝධීයි!.. මහාපරිමාණ වැට් බදු වංචාකාරයෝ මෙන්න.! (වීඩියෝ)
පැරණි ජාතික හැඳුනුම් පතේ මුල් අංක 5 උපන් වසර හා තමන් උපන් දවස වන වනවිට එම අවුරුද්දේ ගෙවීගිය දින ගණන බවත්, ඒ නිසා එම දිනය මානව වර්ගයාගේ අසමසම දිනය වන හෙයින් එය වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බවත් 2004 දී ජාතික හැඳුනුම්පත සහ ගමන් බලපත්‍රය උපයෝගී කරගෙන සිදුකළ බිලයන 3. 9ක වැට් වංචාව පිළිබඳව වසර 28ක් තිස්සේ අධ්‍යයනයක නිරත වූ විජය උඳුපිටිය මහතා පවසයි.
එය හුදෙක් අංකයක් පමණක් නොව ලෝකයේ එම දිනය දා උපන් මිලියන ගණනක් වන පුද්ගලයන්ට අයත් අංකය බවද, පැරණි හැඳුනුම්පතේ ඉතිරි අංක හතර එම දිනය මහපොළොවේ උපන් මිනිසුන් ප්‍රමාණයට සමාන වන ලෙසින් සකස්කර ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
නව ජාතික හැඳුන්පතේ එම ඉලක්කම් හතර වෙනුවෙට ඉලක්කම් 5ක් එක්කර ඇති බවත් 2016 දී හැදුනුම්පත් පනත වෙනස්කර කොමසාරිස්වරයා තමන්ට නිසි බලයක් රහිතව ඉලක්කම් හතර වෙනුවට පහක් එක් කළ බවත් ඒ මහතා අනාවරණය කරයි.
ගමන් බලපත්‍රය ද ව්‍යාජව සකස් කරමින් සිදුකරන වංචාවන් පිළිබඳවත්, ජාතික හැඳුනුම්පත සහ ගමන් බලපත්‍රය උපයෝගී කරගෙන සිදුකළ මහාපරිමාණ වැට් බදු වංචාකරුවන්ගේ ලැයිස්තුවේ අදායම් බදු දෙපාර්තුමෙන්තුවේ වැට් බදු සම්බන්ධ කොමසාරිස්වරුන් තුන්දෙනෙකුගේ නම් ද සඳහන්ව ඇති ආකාරයත් ඒ මහතා මෙහිදී හෙළිදරව් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බයිඩන් කියුබාවට ලබා දුන් සහන ඩොනල්ඩ් ට්‍රම්ප් ආපසු හරවන බවට ශපථ කරයි! මව්බිම නැතොත් මරණය දිනන බව කියුබානු විදේශ අමාත්‍යාංශය කියයි!
ජාතික හැදුනුම්පත නීති විරෝධීයි!.. මහාපරිමාණ වැට් බදු වංචාකාරයෝ මෙන්න.! (වීඩියෝ)
ඉන්දියාවේ ඩිජිටල් පද්ධතිය තුළ තිබූ මිලියන 815කගේ දත්ත හොරකම් කර තිබියදී ශ්‍රී ලංකාවට ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වාදීම ගැඹුරින් සලකා බැලිය යුතුයි- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ
Operation Safeguard චිකාගෝවේ සිටින අනවසර සංක්රමනිකයන් පලවා හැරීමට ලබන සතියේ සිට ක්‍රියාත්මකයි
මහා පරිමාන හාල් මෝල් හිමියන් සහල් තොග සඟවා ඇතැයි පැවසීම බොරුවක්- ජනපති අනුර සිරසේදී කියයි
එකම ටෙන්ඩරය හතර වතාවක් ෆේල් වුනේ නැහැ!-අමාත්‍ය වසන්ත සමරසිංහ
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ගන්න රුපියල් මිලියන 50ක් ගත්ත සිද්ධිය ගැන රජය සොයනවා - අමාත්‍ය හර්ෂණ නානායක්කාර
ඩොනල්ට් ට්‍රම්ප් විසින් LGBTQIA +++Woke න්‍යාය පත්‍රයට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට ස්තුතියි - මව්වරුන්ගේ පෙරමුණ ට්‍රම්ප්ට ලියයි
ජනාධිපතිවරයා ලිඛිත ඉල්ලීමක් එවන්නේ නම් නිල නිවසෙන් ඉවත් වීමට මම කැමැත්තෙන් සිටිනවා - මහින්ද රාජපක්ෂ
IMF ගිවිසුම වෙනස්කර ජනතාවට සහන දෙන බව රජය කියයි
IMF එක හාල්වලට ගහපු බඳු අයින් කරන්න.... හාල් 200ට දෙන්න පුළුවන් - අනුරාධ තෙන්නකෝන්
ඉන්දියානු සහ චීන සංචාර ආශ්‍රිතව ප්‍රකාශයට පත්ව ඇති භූ දේශපාලන ප්රතිවිරෝධතා හමුවේ ආණ්ඩුව ගන්නා ස්ථාවරයන් අතිශය බරපතළයි - පෙරටුගාමී සමාජවාදී පක්ෂය
ජානක පෙරේරාගේ ඝාතකයා කෙහෙළියගේ ආරක්ෂකයෙක්... නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට පැමිණිල්ලක්
බලය තියෙන්නේ අතහැරීමට හෝ බෙදීමට නොවෙයි... බෙදුවට පස්සේ බලයක් නෑ.. විමල්ගේ නව මූලස්ථානය විවෘත කිරීමේදී ඉදුරාගාරේ ධම්මරතන හිමි පවසයි.
වී ගොවියට රුපියල් 140ක සහතික මිලක් දෙන්න..සහල් අඩුනට දෙන්න පුළුවන් - මෝල් හිමියන් කියයි
‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා මහින්ද මහත්තයාගේ ගෙදර තක්සේරු කරා කුලිය ලක්ෂ 46යි" - ජනපති (වීඩියෝ)