මහා පරිමාන හාල් මෝල් හිමියන් සහල් තොග සඟවා ඇතැයි පැවසීම බොරුවක්- ජනපති අනුර සිරසේදී කියයි
මහා පරිමාන මෝල් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවකදී සහල් මෝල් හිමියන් තමන් රැස් කරන තොග එක් කන්නයක සිට අනෙක් කන්නය දක්වා ක්‍රමානුකූලව අඹරා වෙළඳපොළට නිකුත් කරමින් සිටින බව අනාවරණය වූ බවත් ඔවුන් සහල් හෝ වී තොග සඟවාගෙන නැති බව හෙළිදරවූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා පවසයි.
සිරස රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක් වෙමින් ඔහු මෙම අදහස් පල කළේය. එහිදී වැඩිදුරටහ් අදහස් දක්වමින්,මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනෙකු වී තොග සඟවාගෙන සිටින්නේ යැයි පැවසුනත් එය බොරුවක් බවද ජනාධිපති අනුර දිසානායක මහතා එහිදී අවධාරණය කළේය.
"රට තුළ වාර්ෂික සහල් අවශ්‍යතාවය සහ වී නිෂ්පාදනය සම්බන්ධයෙන් රජයේ දත්තවල බරපතල විකෘතිතාවයක් තිබෙනවා.ඒ හේතුවෙන් මෙවර සහල් ආනයනයේදී ගැටළුවකට මුහුණ දුන්නා.මෙම කන්නයේ සිට සහල් සඳහා වන උපරිම මිල එම මට්ටමේම පවත්වාගෙන යනවා. වී සඳහා වන සහතික මිලක් ඉදිරියේදී නම් කර කිසිසේත්ම එම පාලන මිළෙන් ඉහළ සහල් අලෙවි කිරීමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. එම පාලන මිලට අලෙවි කර හැකි මුදලකට වී මිලට ගන්නා ලෙස මෝල් හිමියන්ට සහ වී මිලදී ගන්නන්ට දැනුම්දී දැනුම් දෙනවා.එමෙන්ම රජයේ ලියාපදිංචි නොවී වී තොග රැස්කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරනවා. එම තහනම සම්බන්ධයෙන් දැඩි නිරීක්ෂණයක සිටින්නට කට්යුතු යොදනවා.මෝල් හිමියන් රජයේ සහල් කලමණාකරණ ක්‍රියාවලියට අනුබද්ධ වී වෙළඳපොළට සහන නිකුත් කිරීම් කළ යුතුයි. එසේ නොකරන්නේ නම් ඒවාට හමුදාව මැදිහත් කරවනවා. හමුදාව මැදිහත්වී ඔවුන්ගේ යාන්ත්‍රණය හරහා සහල් නිකුත් කරනවා." යනුවෙන් පැවසුවේය.
කෙසේ වුවද අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වීමට වසර තුනකට පමණ පෙර හිරු නාලිකාවේ පැවැති වැඩසටහනකට සම්බන්ධ වෙමින් වී මිළ සම්බන්ධයෙන් ඊයේ දැරූ මතයට හාත්පසින්ම වෙනස් අදහස් ප්‍රකාශ කරනු ලැබීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා