බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා නත්තලට ගාලු මුවදොර ආලෝකවත් කිරීමට මුදල් දුන්නේ ඇයි? - චාමර සම්පත් අසයි
ගාලු මුවදොර සහ ඩුප්ලිකේෂන් පාරේ නත්තල් ආලෝක සංදර්ශන සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මුදල් ලබා දුන්නේ මන්දැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
“නත්තල වෙනුවෙන් ගාලුමුවදොර එළිය කරපු උත්සවයක් සංවිධානය කරලා තිබුණා. ඩ්‍රෝන් සංදර්ශනයත් තිබුණා. ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මේවාට මුදල් ගෙවා තිබුණා. මෙම වැඩසටහන සඳහා ඔහු ගෙවිය යුත්තේ ඇයි? හනීෆ් යූසුෆ්ට ආණ්ඩුවට යම් යම් සංදර්ශන පෙන්වීමට යම් අරමුණක් තිබිය යුතුය. පසුගිය කාලයේ ආණ්ඩුකාරවරු මේ වගේ දේවල්වලට වියදම් කළා කියලා අපි අහලා නැහැ.
එම චෝදනාවට ප්‍රතිචාර දක්වමින් සභානායක බිමල් රත්නායක පසුව කියා සිටියේ නත්තල් සැරසිලි සහ උත්සව සඳහා මුදල් ගෙව්වේ කවුරුන්ද යන්න තමන් නොදන්නා බවයි.
සභාවේ නොමැති යූසුෆ්ට එරෙහිව අභූත චෝදනා එල්ල කිරීම නුසුදුසු බවද රත්නායක මහතා පැවසීය.
“මොහු මේ චෝදනා කරනවා නම් ඒවා ඔප්පු කළ යුතුයි,” සභානායකවරයා පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..