රෝහින්‍යා සරණාගතයින් ලෙස මෙරටට පැමිණෙන්නේ ISIS සාමාජිකයන්ද කියාවත් අපි දන්නවද?... ඔවුන් මෙරට පදිංචි කළ යුතුයැයි කියන්නේ මොන පදනමින්ද? (වීඩියෝ)
සරණාගතයන් ලෙස මෙරටට පැමිණෙන සංක්‍රමණිකා නිසා මෙරට ජාතික ආරක්‍ෂාවට බලවත් තර්ජනයක් වී ඇති බව සමාජ ක්‍රියාකාරී ආශ්චර්යා ගුණරත්න අධිකාරී පවසයි. ඔහු මේ අදහස් පළ කළේ පසුගියදා පැවැති විරෝධතාවයකට එක් වෙමිනි.
එහිදී මාධ්‍ය ඇමතු අයිශ්චර්යා අධිකාරිය වැඩිදුරටත් මෙසේ පැවසීය.
''අපි ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නිසා ගොඩක් කල් බැට කාපු ජාතියක්. එක් පැත්තකින් තිස් අවුරුදු යුද්ධයක් බොහොම අමාරුවෙන් අවසන් කළා. ඊට පස්සේ වසර කිහිපයකට පසු සහරාන්ගේ ප්‍රශ්නය. මේ විදිහට ත්‍රස්තවාදයෙන් බැට කාපු අපි දැන් සාමකාමීව ජීවත් වෙලා ඉන්න හදනකොට ත්‍රස්තවාදීන්ට සම්බන්ධ රෝහන්‍යා සරණාගතයින් රට තුළට ඇවිල්ල. අපි දන්නේ නැහැ ඔවුන් අතර ඉන්නෙ කවුද කියල. ඒ රටේ රජයට විරුද්ධව යුද්ධයක් පවතින වෙලාවක ඔවුන් මේ රටට පැමිණෙනවා. සමහරවිට ISIS සංවිධානයේ අයත් මේ අතර ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ කණ්ඩායමක් ලංකාවට එනකොට විපක්ෂ නායකවරයා කියනවා ඔවුන් මේ රටේ පදිංචි කළ යුතුයි කියලා. අපි අහන්නේ මොන පදනමකින්ද එවැනි යෝජනාවක් කරන්නේ කියලා. යැයි ඔහු පැවසීය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..