සරණාගතයින් ලෙසින් පැමිණෙන සංක්‍රමණිකයන් මෙරට පදිංචි කළ යුතු බව පවසන විපක්ෂනායකට විරෝධය
සරණාගතයන් ලෙසින් රටට ඇතුළුවන අනවසර සංක්‍රමණිකයන්ට විරෝධය පළකිරීම සහ ඒ පිටුපස ඇති මිනිස් ජාවාරම හෙළාදැකීම සඳහා විරෝධය පළකරමින් ස්වදේශික ව්‍යාපාරය අද විපක්ෂනායක කාර්යාලය අසලදී විරෝධතාවයක් පැවැත්විය.
සරණාගතයින් ලෙසින් මෙරටට පැමිණෙන සංක්‍රමණිකයින්ගෙන් මෙරට ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් ඇති බව එහි සභාපතිවරයා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ මෙම සරණාගතයින් මෙරට පදිංචි කරවිය යුතු බව පැවසීම සම්බන්ධයෙන් බලවත් විරෝධය පළකරන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කොළඹ දේශපාලනය හරහා දියත්වන ජාත්‍යන්තර ආක්‍රමණයන් පරාජය කිරීමට දේශප්‍රේමීත්වය පෙරට දමා ජාතික සංවිධාන නැගීසිටිය යුතුයි - ජේෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ (වීඩියෝ)
කවුරු කිව්වත් විදුලිබිල අඩු කරන්නේ මුදල් ඇමතිගේ අනුමැතිය ලැබුණොත් පමණයි - විදුලිබල මණ්ඩලයේ සභාපති
මහජන උපයෝගීතා කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා - බලශක්ති ඇමති කියයි
මිනිරන් ආශ්රිත නවෝත්පාදනයක් වාණිජකරණයටමිනිරන් ආශ්රිත නවෝත්පාදනයක් වාණිජකරණයට
breaking news අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩු කරයි... මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙයි
වසර දෙකකදී ලංකාවේ ජනගහනය 264950කින් පහළ ගිහින්
පාර්ලිමේන්තුව දන්නෙ නැති අභියාචනාධිකරණ සභාපති විනිසුරු කරුණාරත්නට එරෙහි දෝෂාභියෝගය
විදුලි ගාස්තුව අඩු කිරීමේ තීරණය අද
චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක්
චීනයේ ලොකුම කොම්පැනි එක්ක ජනපති අනුර සාකච්ඡා... ලංකාවට ආයෝජන රැසක් එන
ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
රජයේ රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විකිණීමට එරෙහිව විරෝධතා...(ඡයාරූප)
ශ්‍රී ලංකා- චීන ජනාධිපතිවරුන් අතර නිල හමුව ආරම්භ වෙයි
එක්සත් ජනපදය නිවැරදි දිශාවට පියවර ගන්නා නමුත්, අවහිර කිරීම තවමත් බලාත්මකයි!- කියුබාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය
සිගරට් බදු වැඩි කිරීමෙන් සිගරට් සමාගම්වලට මිලියන 7,000ක අමතර ලාභයක්
විදුලිබල මණ්ඩල දත්ත වැරදියි...විගණකාධිපතිවරයා සිදුකළ අධ්‍යනයකින් කහවුරුයි