සහල්වල අධික ලාභය ජාජබ මෝල් හිමියන්ටද? මහේෂ් සේනානායක ප්‍රශ්න කරයි
සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක මහේෂ් සේනානායක මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් පවසන්නේ, රුපියල් 270ට සහල් විකිණීම හරහා ලබන අධික ලාභය ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමිකරුවන්ට යන්නේ දැයි තමන්ට සැකයක් පවතින බවයි.
මේ නිසා අද වන විට සහල් කිලෝවක් රුපියල් 230ට ලබා ගැනීමට පාරිභෝගිකයාට නොහැකි වී තිබෙන බවත් ඒ මහතා පැවසීය.
පසුගිය යල සහ මහ කන්නවල වී මිලදී ගෙන තිබෙන්නේ රුපියල් 80ත් 105ත් අතර මිලකට බවත් වී කිලෝවකින් සහල් ග්‍රෑම් 600ක් නිෂ්පාදනය කිරීමට හැකි බවත් ඔහු කීවේය.
මේ අනුව දළ ලාභයත් එකතු කළ පසු හාල් කිලෝවක් රුපියල් 165ත්, 170ත් අතර මිල පරාසයක පාරිභෝගිකයාට විකිණීමට හැකියාව තිබෙන බව ඒ මහතා පැවැසුවේය.
වර්තමාන රජයත් මහා පරිමාණ වී මෝල් හිමියන්ට රාජ්‍ය බැංකු හරහා අඩු පොලියට අධික ණය ලබාදීමට කටයුතු කරන බව ඔහු එහිදී වැඩිදුරටත් පැවැසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..