නාඩු 350ට, සම්බා 400ට, කීරි 450ට ඉහළ යා හැකියි - හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂකගෙන් අනාවරණයක්
හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ. බී. ගුණරත්න බණ්ඩාර මහතා පවසන්නේ හාල් හිඟය සම්බන්ධයෙන් විධිමත් වැඩසටහනක් රජය ක්‍රියාත්මක නොකළොත් ඉදිරියේදී නාඩු හාල් කිලෝවක් රුපියල් 330 - 350 දක්වා ඉහල යනු ඇති බවයි.
දැනට පවතින රතු කැකුළු සහල් හිඟය ලබන සැප්තැම්බර් මාසය දක්වා පැවැතිය හැකි බවද ඔහු කියා සිටියේය.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.
“දැන් නැවත රතු කැකුළු වී වගා කරන්නත් කාලයක් නෑ. මෙහෙම ගියොත් මේ හාල් හිඟය ලබන අගෝස්තු සැප්තැම්බර් වගේ වෙනකල් තියෙනවා.
දැන් රජය හාල් ආනයනය කරන එකත් නවත්තන්න හදනවා. රජයෙන් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙනාවත් ඒවා මේ රටේ ජනතාවගේ දවස් 10 ක් 11 ක් වගේ පාරිභෝජනයට ඇති වෙනවා.
මේ හාල් හිඟය සම්බන්ධයෙන් විධිමත් වැඩසටහනක් රජය ක්‍රියාත්මක නොකළොත් ඉදිරියේදී නාඩු හාල් කිලෝවක් රුපියල් 330 -350 ක් අතර මිල ඉහළ යනවා, සම්බා හාල් 380 - 400 ක් වශයෙන් ඉහළ යනවා. කීරි සම්බා මිල 450 න් ඉහළ යනවා. රතු හාල් හොයාගන්නවත් නැති වෙනවා”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..