ගිය සති දෙකට නැව් 30ක් කොළඹ වරාය මඟහැර ගිහින් - වරාය අමාත්‍ය බිමල් රත්නායක
බහාලුම් නිෂ්කාශනය වේගවත් කිරීමට උත්සාහ කරන බව වරාය ඇමැති බිමල් රත්නායක පවසයි. රේගු ප්‍රමාදයන් සහ ට්‍රක් රථ තදබදය හේතුවෙන් නැව් 30ක් පමණ කොළඹ වරායට මගහැර ගොස් ඇති බවත් ආනයනික බහාලුම් නිෂ්කාශනය වේගවත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සති අන්තයේ රේගු සහ වරාය සේවා සපයන්නන් සමග පැවති හමුවකින් පසුව ඔහු පැවසීය. මේ අතර නැව්කරුවන් පැවසුවේ වරාය පර්යන්ත අභ්‍යන්තරයේ ට්‍රක් රථවල තදබදය නිසා නෞකා ලංකාව මගහැර ගමන් කර ඇති බවයි.
ජනාධිපති දිසානායක සමඟ පැවති රැස්වීමේ දී රේගු නිලධාරීන් පෙන්වා දී ඇත්තේ ආදායම වැඩි කිරීම සඳහා බහාලුම් පරීක්ෂා කිරීම දැඩි කර ඇති බවයි.
බහාලුම් 10න් 2ක් පමණ වහාම පරීක්ෂා කරනු ලබන අතර තවත් 8ක් වැඩිදුර පරීක්ෂාවන් සඳහා රඳවා තබා ඇති බව එක් නිලධාරියෙක් පවසා ඇත.
එවැනි දැඩි පරීක්ෂාවකින් තොරව පසුගිය වසරේ රේගුව ඉපැයූ රුපියල් බිලියන 1,500ක් වූ ආදායම ලැබීමට නොහැකි වනු ඇති බව තවත් නිලධාරියෙක් පවසා තිබේ.
ඇතැම් අවස්ථාවල දේශපාලන වුවමනා මත ශ්‍රී ලංකාව ඉහළ ආනයන බදු පනවා ඇති අතර එය විවිධ අක්‍රමිකතාවන්ට හේතු වී තිබේ.
දැනට ක්‍රියාත්මක ආනයන පාලනයන් උළුඳු වැනි ආහාර ද්‍රව්‍ය ජාවාරම් කිරීමට ද හේතු වී ඇත.
විමර්ශනය වෙනුවෙන් බහාලුම් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් අදියර දෙකකින් ඉඩ ලබා දීමට වරාය පොරොන්දු වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..
ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..
සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්
ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්
“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි
අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි
ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්
ඊශ්‍රායලයේ ඉඳලා මෙරට ළමයි එවන ඩොලර් ටික එක ආයතනය හිරවෙලා.. - තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී චානක හෙළිකරයි..
සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් යයි.. සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය මෙරට තුළ ක්‍රියාත්මක වූ ආකාරය ගැනත් කරුණු හෙළිකරයි..
MCC ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට ගේන්න යනවා.. – හර්ෂ ද සිල්වා
ලෝකයේ බලශක්ති අර්බුදයක් ඇති වීමට හේතුව අමෙරිකාව සහ චීනයේ බල ඝට්ටනය ද?.. - ගෝලීය බලශක්ති අර්බුදයේ ඇත්ත කතාව ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
සුරේෂ් සලේ කියන්නේ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීමට කිසිඳු සාක්ෂියක් නොමැති නිර්දෝෂී අයෙක්.. ගනේද්‍ර සහ ශානි ගහපු ගේම් එක මෙන්න.. - නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි
මහාභාණ්ඩාගාර කොල්ලයට මහබැංකුවත් වගකිව යුතුයි.. නන්දලාල්ටත් වැඩ වරදියි.. - මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ කියයි
සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග..
සුරේෂ් සලේ වදකාගාරයක දමා මරා දැමීමට හැදූ කුමන්ත්‍රණය සත්‍යග්‍රහය නිසා වැළකුණා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර