අරක්කු සිගරැට් බොන්න එපා! .. ජීවිතය විදින්න වැඩපිළිවෙලක් අපි හදලා තියෙන්නේ - පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර
මත්පැන් සහ දුම්වැටි මිල වැඩිවීම දැවෙන ප්‍රශ්නයක් නොවන බවත් විශේෂයෙන්ම කාන්තාවන් ඊට කැමැති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ප්‍රකාශ කරයි.
යම් අයෙක් මත්පැන්, දුම්වැටි භාවිතයෙන් සොයන්නේ විනෝදයක් බව පැවසූ ඒ මහතා ඒ වෙනුවට ජනතාවට ජීවිතය විඳීම සඳහා වෙනත් වැඩපිළිවෙලක් ඉදිරියේදී ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන බවද පැවසීය.
මන්ත්‍රීවරයා මේ අදහස් පැවසුවේ ජනාධිපතිවරයා විසින් සුරාබදු වැඩිකිරීම හේතුවෙන් මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ යාම සම්බන්ධයෙන් ඊයේ (13) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“ඇදගෙන නෑවේ ඒගොල්ලො. ඒක රටේ ජනතාව දන්නවා. මඩ අවලාද ගහන්න අපි අවස්ථාව දීලා තියෙනවා, ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඒක ඒගොල්ලොන්ගෙ වැඩේ. අපේ වැඩේ තමයි මේ රට හදන එක.
විවිධාකාරයෙන් කෙනෙක් සිගරට් එකක් බීලා විනෝද වෙනවා, තව කෙනෙක් අරක්කු ටිකක් බීලා විනෝද වෙනවා. එතකොට ඇත්තටම දැවෙන ප්‍රශ්නයක් නෙවෙයිනෙ අරක්කු මිල වැඩිවීම, සිගරට් මිල වැඩිවීම. ඇත්තටම කාන්තා පාර්ශ්වය ගත්තොත් එහෙම ඕකට වැඩියෙන්ම කැමතිවෙන පිරිස තමයි කාන්තා පාර්ශ්වය. අපි කොහොමත් ජීවිතය විඳින්න වැඩපිළිවෙලක් එක්ක තමයි ක්‍රියාවලියට අතගහලා තියෙන්නෙ”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..