
වෙන්දේසියේ දාලා විකුණනවා කිව්ව වාහන මන්ත්‍රීවරුන් බෙදාගෙන - හර්ෂන රාජකරුණා
වත්මන් ආණ්ඩුව බලයට පත්වූ විගසම ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන ගාලුමුවදොර පිටියේ ගාල්කර මාධ්‍යයට සහ ජනතාවට පෙන්වූ අතර අද එම වාහන ජාතික ජනබලවේගයේම මන්ත්‍රීවරුන් හා ආයතන ප‍්‍රධානීන් අතර බෙදා දී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා මාධ්‍ය අමතමින් පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජකරුණා මහතා මෙසේද පැවසීය.
''එදා කිව්වේ ඒ වාහන අපිනම් ගන්නේ නෑ වෙන්දේසියේ දාලා විකුණලා ඒ මුදල් ජනතාවගේ ප්‍රයෝජනයට දෙනවා කියලා. හැබැයි අද එහෙම වෙලා නෑ. ඒවගේම කිව්වා පාර්ලිමේන්තු ආපනශාලාවෙන් ආහාර නොගන්නා බව. දැන් ඔවුන් තුන් වේලම කන්නේ පාර්ලිමේන්තු කැන්ටිමෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වැටුප්, විශ‍්‍රාම දීමනා, නිල නිවාස කිසිවක් නොගන්නා බව කීවත් අද ඔවුන් සියලුම දීමනා සහ වරාප්‍රසාද භූක්ති විදිනවා. එදා ජනතාවට දුන්න පොරොන්දු කිසිවක් ඔවුන්ට මතක නැහැ" යැයි පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
