අත්හිටුවපු LNG ටෙන්ඩරයක් ආයෙත් ගේන්න යයි...
විශාල ඒකාබද්ධ බලාගාර දෙකකට බලය සැපයීම සඳහා සහ ඊට වැයවන පිරිවැය අඩු කර ගැනීමේ අරමුණින් ද්‍රව ස්වාභාවික වායු පර්යන්තයක් වෙනුවෙන් දැනට අත්හිටුවා ඇති ටෙන්ඩරයක් නැවත සක්‍රිය කිරීමට කටයුතු කරන බව බලශක්ති ඇමැති කුමාර ජයකොඩි පවසයි.
“අපට විශේෂයෙන් LNGවලින් ක්‍රියාත්මක වීමට නියමිත බලාගාර දෙකක් තිබෙනවා, නමුත් ඒවා මේ මොහොතේ ද්‍රව ඉන්ධනවලින් ක්‍රියාත්මක වන්නේ. එය මිල අධිකයි” යනුවෙන් ඇමැතිවරයා පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළේය.
නිව් ෆෝට්‍රස් එනර්ජි නම් සමාගම විසින් ඉල්ලා නොසිටි ගනුදෙනුවක් කරළියට පැමිණි බැවින් ගෝඨාභය රාජපක්ෂ පරිපාලනය යටතේ අන්තර්ජාතික තරඟකාරී ටෙන්ඩරය හදිසියේම අත්හිටුවන ලදී.
මෙරට පුනර්ජනනීය බලශක්ති කොටස වැඩි කර ගැනීමට අවශ්‍ය බැවින් ශ්‍රී ලංකාව ‘සංක්‍රාන්ති බලශක්තියක්’ ලෙස LNG භාවිත කරන බව ඇමැති ජයකොඩි පැවසීය.
“LNG ලාභම නැහැ, නමුත් සාපේක්ෂව එය ද්‍රව ඉන්ධන සහ ඩීසල්වලට වඩා ලාභයි,” යනුවෙන් ඇමැති ජයකොඩි පැවසීය.
ලාභම තාප ප්‍රභවය ගල් අඟුරු වන අතර තවදුරටත් ගල් අඟුරු බලාගාර පිහිටුවන්නේ නැති බව ශ්‍රී ලංකාව පවසා ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..