
දෙමළ ඩයස්පෝරා දිනය සැමරීමට අඩෛකලනාදන්, රාසමානික්කම් සහ සුමන්තිරන් ඉන්දියාවේ යයි
ඉන්දියාවේ චෙන්නායි නුවර 2025 ලෝක දෙමළ ඩයස්පෝරා දිනය වෙනුවෙන් පැවති සැමරුමකට පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. අඩෛකලනාදන්, රාසපුත්‍රම් රාසමානික්කම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් සහභාගි වී තිබෙනවා.
ඊයේ (11) සහ අද (12) තමිල්නාඩු ප්‍රාන්තයේ, චෙන්නායි වෙළඳ මධ්‍යස්ථානයේදීයි මෙම සැමරුම පවත්වා ඇත්තේ.
එහිදී, දකුණු ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් චෙන්නායි, ටාජ් කොරොමැන්ඩල් හෝටලයේදී සංවිධානය කරන ලද උත්සවයකටද ඔවුන් එක්ව තිබූ අතර ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්ද පළකර තිබුණා.
එම උත්සවයේදී තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින්වද ඔවුන් පෞද්ගලිකව මුණගැසී තිබෙනවා.
මේ අතර, රාසමානික්කම් ඡායාරූපයක්ද සහිතව තවත් ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, මෙම සංචාරයේදී ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් සමග කරුණු රැසක් සාකච්ඡා කළ බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
