
සියලුම අකටයුතුකම් ක්ලීන් ශ්රී ලංකා ලෙසින් නම් කිරීම වැරදියි - නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ
ජනාධිපතිතුමන් විසින් ක්‍ලීන් ශ්රී ලංකා වැඩපිළිවෙලේ සංකල්පීය අදහස පමණක් ඉදිරිපත් කර ඇති බව කර්මාන්ත නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.
ඉතා විද්‍යාත්මක ජන සහභාගිත්ව වැඩපිළිවෙළක් වන එහි ජනතාවත් රටක් ඉදිරියට ගන්නා ආකාරය පැහැදිලි කරන ක්‍රියාකාරී වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේ ඉදිරි සති දෙකක කාලය ඇතුළත බවද හෙතෙම පවසයි.
නමුත් දැනට පවතින නීති ක්‍රියාත්මක කිරීම හෝ පරිසරය පිරිසිදු කිරීම ක්ලීන් ශ්රී ලංකා වැඩපිළිවෙල නොවන බවද ඔහු කියා සිටී.
ජනතාවට සිදුවන සියලුම අකටයුත්තක්ම ක්ලීන් ශ්රී ලංකා ලෙසින් නම් කිරීම ඉතාමත්ම අසාධාරණ බවද හෙතෙම පවසයි.
ක්ලීන් ශ්රී ලංකා තවමත් එය මහපොළොවේ ක්‍රියාත්මක නොවන බවත් එය මේ මස අවසානය වන විට ක්‍රියාවට නංවන බවත් පවසන ඔහු බස් සහ ත්‍රීරෝද රථ කොටස් ගැලවීම යැයි සිතා පොලිසිය සිය කටයුතු තීව්‍ර කර තිබූ බව ද සඳහන් කලේය.
ජනතාව අපහසුතාවට පත් කිරීමට රජය කිසිදු නියෝගයක් ලබා දී නොමැති බවත් එය ඉදිරියට නිවැරදි වනු ඇති බවත් ඇමතිවරයා අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
