සියලුම අකටයුත්තක්ම ක්ලීන් ශ්රී ලංකා ලෙසින් නම් කිරීම වැරදියි - නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ
ජනාධිපතිතුමන් විසින් ක්‍ලීන් ශ්රී ලංකා වැඩපිළිවෙලේ සංකල්පීය අදහස පමණක් ඉදිරිපත් කර ඇති බව කර්මාන්ත නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.
ඉතා විද්‍යාත්මක ජන සහභාගිත්ව වැඩපිළිවෙළක් වන එහි ජනතාවත් රටක් ඉදිරියට ගන්නා ආකාරය පැහැදිලි කරන ක්‍රියාකාරී වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේ ඉදිරි සති දෙකක කාලය ඇතුළත බවද හෙතෙම පවසයි.
නමුත් දැනට පවතින නීති ක්‍රියාත්මක කිරීම හෝ පරිසරය පිරිසිදු කිරීම ක්ලීන් ශ්රී ලංකා වැඩපිළිවෙල නොවන බවද ඔහු කියා සිටී.
ජනතාවට සිදුවන සියලුම අකටයුත්තක්ම ක්ලීන් ශ්රී ලංකා ලෙසින් නම් කිරීම ඉතාමත්ම අසාධාරණ බවද හෙතෙම පවසයි.
ක්ලීන් ශ්රී ලංකා තවමත් එය මහපොළොවේ ක්‍රියාත්මක නොවන බවත් එය මේ මස අවසානය වන විට ක්‍රියාවට නංවන බවත් පවසන ඔහු බස් සහ ත්‍රීරෝද රථ කොටස් ගැලවීම යැයි සිතා පොලිසිය සිය කටයුතු තීව්‍ර කර තිබූ බව ද සඳහන් කලේය.
ජනතාව අපහසුතාවට පත් කිරීමට රජය කිසිදු නියෝගයක් ලබා දී නොමැති බවත් එය ඉදිරියට නිවැරදි වනු ඇති බවත් ඇමතිවරයා අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..