
ජුලී චුන්ග් අසල අගමැති එනකම් ආරක්ෂක නිලධාරිනිය - ඡායාරුප ශිල්පියාගේ කැමරාවේ සටහන්වේ
අගමැතිනි හරිනි අමරසූරිය අගමැති පුටුවේ අසුන් ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ කරන ලද්දේ කෙතරම් අවශ්‍ය වුවද පෙර පරිදි නිදහසේ ගමන් බිමන් යෑමට සිය නිල ආරක්ෂකයන් අවස්ථාව ලබානොදෙන බවයි.
ඒ අනුව අගමැතිනිය යනෙන සෑම තැනකම විශේෂ ආරක්ෂක විධිවිධාන යොදවා ඇති බව දැකගත හැකි වේ.
මේ, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් අසලින් අසුන්ගෙන සිටින්නේ එලෙස අගමැතිනියගේ ආරක්ෂාවට යොදවා ඇති ශරීරාරක්ෂක නිලධාරිනියකි.
මෙම උත්සවය සංවිධානය කර තිබුණේ වසරේ කාන්තා ව්‍යවසායිකාව තෝරාගැනීම වෙනුවෙනි.
එහි ප්‍රධාන ආරාධිතයා වූයේ අගමැතිනි හරිනි අමරසූරිය යි.
අගමැතිනිය ඡායාරුපය ලබාගන්නා අවස්ථාවේ සිය අසුනේ නොමැති නමුත් ශරීරාරක්ෂක නිලධාරිනිය අඛණ්ඩව සිය ස්ථානයේ රැඳීසිටින ආකාරය Sunday Times ඡායාරුප ශිල්පියාගේ කැමරාවේ සටහන්ව තිබුණේ මේ ආකාරයෙනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
